අද සුවදැල් හාල් වලින් බත් ඉව්වා. පුදුම ආසාවකින් බත් ටික කෑවෙ. වැඩක් නෑ ඒ අත්දැකීම නම් කියලා. ඒක කාල රස විදලම බලන්න ඕනා. ඔයාලත් උත්සාහ කරල බලන්න. 

ඔව් .. සුවඳැල් උයන්කොට පුදුම සුවඳක් එන්නේ.... බෙරි වෙන්න උයලා සුදුලූනු කොච්චි දාලා අඹරපු පොල සම්බොලෙකුයි.. ලූනු එක්ක කරවල තෙල් දාලා කෑවම හට්ටි ගනන් කන්න පුලුවන්... හාල්මැස්සො හොද්දත් මරු.....
ඉස්සර කීල්ස් එකෙ විකුනුවා දැන් නම් නෑ හොයාගන්න....

badagini oii danඔව් .. සුවඳැල් උයන්කොට පුදුම සුවඳක් එන්නේ.... බෙරි වෙන්න උයලා සුදුලූනු කොච්චි දාලා අඹරපු පොල සම්බොලෙකුයි.. ලූනු එක්ක කරවල තෙල් දාලා කෑවම හට්ටි ගනන් කන්න පුලුවන්... හාල්මැස්සො හොද්දත් මරු.....
ඉස්සර කීල්ස් එකෙ විකුනුවා දැන් නම් නෑ හොයාගන්න....

ganan nam thamaa bngodak ganan neda 1Kg

CIC ඒවා තියෙනවා Cargills, fake වර්ග ගොඩයි. පොඩි එකා කනවා ඉල්ල ඉල්ලා....1kg 320-380/- . අනුරාධපුරේ රන්කෙම හෙළ සහල් 280/- අඩු ඒවා fake