SL Geek in USA

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    Munta americawe yanaaka hena wadak wage .gon hathikare

    ayi ban occhara irisiya karanne ? unta gon hathikare kiyanna umba youtube eke oita wada loku deyak karanawada ? mama nam oya ekkenek ge wath fan kenek neme namuth ohoma talk karanna epa ban
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    SL Geek in USA 12-14-2018 02:37 PM puka nodi idapan ponna huththige putha. ube ammata hikuwe sl geek da?

    :lol: උඔලා උන් දෙන්නාගේ ලඟින්වත් තියන්න බැ කියන එක මේ ටිකෙන් පෙනවා...
     
    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Munge pada show ban thiyenne .video tika balapan.mata munta irisiya karanna ona na ban .mokada man munta wada hamba karanawa.a wagema ratawal walatath gihin thiyanawa.gam battonta pada show danna hodai ban.oita wada youtube ake rate kollownta gannak athata ganna wtina weda karana un innawa. Okun gen hoda hod thred elakiriye dala thibba hoyala balapanhttp://www.elakiri.com/forum/showthread.php?t=1827273
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    Munge pada show ban thiyenne .video tika balapan.mata munta irisiya karanna ona na ban .mokada man munta wada hamba karanawa.a wagema ratawal walatath gihin thiyanawa.gam battonta pada show danna hodai ban.oita wada youtube ake rate kollownta gannak athata ganna wtina weda karana un innawa.

    මුන් වෙලාවකට දාන ටොක් නිකන් සියල්ල දත් වගේ තමයි,අර පෙන්නෙ නැ එකෙක් ඉන්නවා Ashen කියලා,නමුත් බං ලංකාවේ කොල්ලෝ නේ,උඔලාට මුන් දාන දෙවල් වලින් වැඩක් නැතුව ඇති නමුත් මෙලෝ හසරක් තාක්ශණය ගැන නොදන්න උන්ට මුන්ගේ විඩියෝ වටිනවා,උන් යමක් ඉගන ගන්නෙ මුන්ගේ විඩියෝ වලට පිහිට වෙන්න,එ අතින් බැලුවාම බං සිංහල විතරක් තෙරෙන උන්ට මුන්ව සැහෙන වටිනවා,ඉතින් අපි එහෙම දෙයක් කරන්නෙ නැ නේ,එක නිසා උන්ට බනින එක සාධාරණ නැ,අනික අපි උන්ට බනින්න අපි උන්ට මොනවා කරලද ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Video Katha
    pcguide lk
    Tech Track Show

    Uda dala thiyenne lankawe hondama tech/science youtubers la. Mun denna nam nemei. Ali boruwa thiyenne.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    Video Katha
    pcguide lk
    Tech Track Show

    Uda dala thiyenne lankawe hondama tech/science youtubers la. Mun denna nam nemei. Ali boruwa thiyenne.

    Video Katha & Tech Track karana hadayanta salakiya yuthu knowledge ekak thiyanawa e aya katha karana godak dewal gana,honda channel dekak...:yes:
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,244
    20,335
    113
    මුන් වෙලාවකට දාන ටොක් නිකන් සියල්ල දත් වගේ තමයි,අර පෙන්නෙ නැ එකෙක් ඉන්නවා Ashen කියලා,නමුත් බං ලංකාවේ කොල්ලෝ නේ,උඔලාට මුන් දාන දෙවල් වලින් වැඩක් නැතුව ඇති නමුත් මෙලෝ හසරක් තාක්ශණය ගැන නොදන්න උන්ට මුන්ගේ විඩියෝ වටිනවා,උන් යමක් ඉගන ගන්නෙ මුන්ගේ විඩියෝ වලට පිහිට වෙන්න,එ අතින් බැලුවාම බං සිංහල විතරක් තෙරෙන උන්ට මුන්ව සැහෙන වටිනවා,ඉතින් අපි එහෙම දෙයක් කරන්නෙ නැ නේ,එක නිසා උන්ට බනින එක සාධාරණ නැ,අනික අපි උන්ට බනින්න අපි උන්ට මොනවා කරලද ?

    my point exactly!
    munwa criticise karana un mun waradi nam hari widihata knowledge eka bedanan deyak karanna epayi....ehemath na...