ඇපකර බැංකු ණය පිළිබඳ ප්‍රශ්නයක්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඇපකර බැංකු ණය පිළිබඳ ප්‍රශ්නයක්

අපේ මහ ගෙදර තියෙන්නේ අක්කාගේ නමට. ඒත් ඒක අපි සහෝදරයෝ දෙන්නෙකුට අයිතිය තියෙනවා.

අක්කා ඒක ඇපයට තියලා බැංකු loan එකක් අරන් තියනවා. ඒක තාම ගෙවලා ඉවර නෑ..

දැන් අපි දෙන්නට මහ ගෙදර බෙදාගන්න ඕන වෙලා තියෙනවා. ඒත් අක්කා ගාව loan එක ඉවර කරන්න එකපාර දෙන්න සල්ලි නෑ.

මම කල්පනා කළා මේක කොහොමත් අපි බෙදාගන්න එකේ බැංකුවත් එක්ක කතා කරලා මම housing loan එකක් දානවා මහ ගෙදරට මට loan එක දෙනකොට අක්කාගේ loan එකේ balance එක අඩු කරලා දෙන්න කියනවා.

මට දැනගන්න ඕන මෙහෙම කරන්න පුළුවන් ද කියලා...

දන්නා කෙනෙක් උදව්වක් කරන්න...
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Punya ayathanayakata katha karala balapan

Ekama maha gedarata loan 500k ganna ba ban. Thiyena loan eka settle karanna ona mulin

Ekama bankuwe nisawath barida machan..

Oppuwath unlagama tiyenne sallith in denne parana loan eka adu karagena oppuwath liyagena unge namata mata ithuru salli tika dunna nam iwaraine ban..

When barida??? Danne nati nisa ahanne ban baninna epa...

Anika mata haddissiy wen karanna dekut naa
 
Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
අක්කාගේ නමට තියෙනවා කියන්නේ නීත්‍යාණූකූලව ඉඩම අයිති අක්කට විතරයි කියන එකනේ. දැන් බැංකුව උනත් එහෙම පිලි අරන් තමයි අක්කට නයක් දීලා තියෙන්නේ. උඹ බැංකුවත් එක්ක ඕක ගැන කතා කලාට වැඩක් නැහැ. මොකද බැංකුව ගිවිසුම් ගහලා තියෙන්නේ ඉඩමේ නීත්‍යානුකූල අයිතිකරයත් එක්ක නිසා. උඹට ඕක ගැන බැංකුවත් එක්ක කතා කරන්න නීතිමය අයිතියක් නැහැ දැන්. උඹ ඔය කියන විදිහට බැංකුව උඹට නිවාස ණය දෙන්නේ නැහැ අක්කගේ ලෝන් කවර් කරන් අනන්මනන් වලට. උඹලට දෙන්නට දැන් කරන්න තියෙන්නේ එක දෙයයි මට තේරෙන විදිහට.

උඹලා දෙන්න එකතුවෙලා සල්ලි ටික හොයාගෙන මුලින්ම ඔප්පුව රිලීස් කරගනිල්ලා බැංකුවෙන්. ඊට පස්සේ ඉක්මනට ඉඩම උඹලා දෙන්නට ලියාගෙන නයක් ගන්න බලපල්ලා.හවුල් ඉඩම් වලට බැංකු නය දෙනවා අඩුයි. පුලුවන්නම් ඉඩම උඹලා දෙන්නා දෙකට බෙදාගෙන ඊට පස්සේ හවුසින් ලෝන් එකට යන්න බලපල්ලා.
 
Akka ekka gihin bank eka ekka Katha kaloth barida...

Mahagedara samanyen yanne pirimi lamayata ne bn:oo:

Eka asadaranai need ban.. mama ehema karanne naa...