Sinhalunta mona 3d da,api nan chadstone hoyst eke 3d balanne![]()
IMAX melb museum ekata pala. biggest imax screen in the world. jurassic park baluwa mama. hamboo
Sinhalunta mona 3d da,api nan chadstone hoyst eke 3d balanne![]()
අර පැත්තේ එන්නකෝ කතාකරන්නMoko wenne ithim?
Hondin innawa neh? Jaya bro!
2d ekata wada 3D patta bn mewage film walata.මෙච්චරකල් 2D බලපු විදිහට බලපල්ලකො![]()


එකනං ඇත්ත2d ekata wada 3D patta bn mewage film walata.
samahara film walata loku wenasak danenne naa 2d baluwath 3d baluwath.
Eth mewage comic film walata, Jurassic park/world, avatar wage movie walata walata 3d thama niyameta galapenne.
අනික ගෙදරදි බලන්නත් බෑනේ නේද තාම 3D වලින්. CCC eke fantastic beast baluwa. dolby atmos eka danenne nikan headphone dagena balanawa wage.There's so much demand for superhero movies in Sri lanka even the ticket prices are expensive still people would spend money because they love them. A ticket price usually on CCC scope on night shows at 7Pm is about 1000 now but it's the best available cinema in SL with awesome Dolby Atmos sound but won't be get in 3D because price may be too much![]()
dolby 7.1 eita wada gathi matanam.
atmos eke udinuth thiyena speakers nisa ahenne nikan headphone dammama oluwa athulen ahenawa wage, anna e wagemai. anith eka screen eka podi.
habai screen eka henama clear.
ccc eke atmos experience ekata wada gathi savoy eke 3d dolby 7.1 ekka.anna ekane , gedara 3d tv, monitor nane. eka nisa film hall ma thamaඑකනං ඇත්තඅනික ගෙදරදි බලන්නත් බෑනේ නේද තාම 3D වලින්.

Aquaman 2D in Sri Lanka 12-18-2018 09:35 PM me gon keriyo to me rate ipadila ohe ghin nikan den pakaya wenna yanna epa. mehe inneth godayo newei. topi wage pada hukannalagen loketama wedak ne. kalakanniya
![]()

matath savoy eke ekek kiwwa distributor 2D lu gennala thiyenne.කොමික් නං අනිවා 3D බලන්න ඕනේ. නැත්තන් ගතියක් නෑ.ආරන්චි උන විදිහට උන් කිව්වේ ලංකාවට distributor ගෙන්නන්නේ 2D ලු . හම්පඩ දෙමල මගුල් පෙන්නනවා 3D. මේ වගේ ෆිල්ම් තමා මුන්ට 3D ගෙන්නන්න බැරි
![]()

ara hampada demala magulak pennuwa neda 3D me lagadi

EMINƎM;24037831 said:තොට මොකෝ ලෝකේ ලොකුම ස්ක්රීන් එක තියෙන්නේ ඔසී නේද?
අපිට කොයින්ද 70mm![]()



matath savoy eke ekek kiwwa distributor 2D lu gennala thiyenne.ara hampada demala magulak pennuwa neda 3D me lagadi
![]()

3d ගෙනාවට හරි හමන් ෆිල්ම් හෝල් එකක් තියනවාද බන් බලන්න .
3d වලට වඩා 2d හොදයි ලංකාවේ ෆිල්ම් හෝල් වලට
bohemian rhapsody CCC Dolby ATMOS වල බැලුවා සවුන්ඩ් එක නම් මරු ccc වල ස්රිකින් එකත් සුපිරි ගාන නම් සරයි ටිකක් 1100ද කොහෙද
පුළුවන් නම් රැ 10.30/9.30 සෝ වලට පලයන් ගොඩක් නිදහසේ බලන්න පුළුවන් හැබැයි 50%ක් වත් පිරිලා

bohemian rhapsody CCC Dolby ATMOS wala maru. Concert ekaka hitiya wage.![]()