ෆේස් බුක් හැකින්ග්

abc.123

Banned
Dec 11, 2017
291
59
0
ෆේස් බුක් හැකින්ග්

තැපෑලෙන් ෆේස් බුක් හැකින්ග් කියලා දෙනවා....කැමති අය පි.එම් කරන්න....මාස හයක් යනවා.. මුළු ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් 6,000.00 යි!
​
 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    තැපෑලෙන් ළමයි හදන හැටි කියලා දෙනවා....කැමති අය පි.එම් කරන්න....මාස හයක් යනවා.. මුළු ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් 60,000.00 යි!​
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තැපෑලෙන් ෆේස් බුක් හැකින්ග් කියලා දෙනවා....කැමති අය පි.එම් කරන්න....මාස හයක් යනවා.. මුළු ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් 6,000.00 යි!
    ​


    Facebook ලොකු වැඩියි මතාන්.. හා වැඩ්ඩෙක් නම් මේ එළකිරි ෆෝරුම් එක හැක් කරලා පෙන්නන්නකො.. :rolleyes:
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0

    Facebook ලොකු වැඩියි මතාන්.. හා වැඩ්ඩෙක් නම් මේ එළකිරි ෆෝරුම් එක හැක් කරලා පෙන්නන්නකො.. :rolleyes:

    වැද්දෙක් නෙවේ!ඕනේ නම් සල්ලි ගෙවපන්!
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,902
    21,604
    113
    Panadura
    තැපෑලෙන් ළමයි හදන හැටි කියලා දෙනවා....කැමති අය පි.එම් කරන්න....මාස හයක් යනවා.. මුළු ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් 60,000.00 යි!​
    :baffled: :baffled: :baffled:
    ​
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ thread එක නිසා උපන් සිනහව විසින්
    :lol: මගේ ඇස හැක් කරලා ඒකේ ප්‍රතිඵලයක් විදියට ඇසෙන් කදුළු පැන්නා... :lol:​
     

    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    තැපෑලෙන් ළමයි හදන හැටි කියලා දෙනවා....කැමති අය පි.එම් කරන්න....මාස හයක් යනවා.. මුළු ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් 60,000.00 යි!​




    ගෙදරට ඇවිල්ල ළමයි හදන හැටි කියලා දෙනවා....මුළු ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් 100.00 යි!


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: