Dan katada chande? Aluth Janadipathi

Next president?

  • Total voters
    14

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වෙනත් රාජපක්ෂ කියන්නේ ගෝඨාභය එක්ක තමයී
    ehenam basil kiyala ekata dala thiyenne. gotanam kelinma dapan, basil nam wenama dapan, namal wage rajapaksayek nam wenama dapan.
    gota kiyala nathi nisa & wena rajapaksa ekata Basil dala thiyena nisa mama Marata damme :baffled::baffled:

    Okkoma rajapaksala wadak nane bn Basil, Namal wage ponz lata vote karanne nane.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,058
    7,348
    113
    Kotahena
    බෑ වරහන් ඇතුලේ බැසිල් කියල තියෙනව :frown:

    ehenam basil kiyala ekata dala thiyenne. gotanam kelinma dapan, basil nam wenama dapan, namal wage rajapaksayek nam wenama dapan.
    gota kiyala nathi nisa & wena rajapaksa ekata Basil dala thiyena nisa mama Marata damme :baffled::baffled:

    Okkoma rajapaksala wadak nane bn Basil, Namal wage ponz lata vote karanne nane.

    Gota කියල වෙනසක් නෑ ඔක්කොම එකම ලේ :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951
    113
    Gota කියල වෙනසක් නෑ ඔක්කොම එකම ලේ :rofl:

    එහෙනං මරා බැසිල් කියල වෙන වෙනම නමින්ම දාල තියෙන්නේ මොකෝ :rofl: කෙලින්ම රාජපක්ෂ කෙනෙක් කියල දාන්න තිබ්බනේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,058
    7,348
    113
    Kotahena
    එහෙනං මරා බැසිල් කියල වෙන වෙනම නමින්ම දාල තියෙන්නේ මොකෝ :rofl: කෙලින්ම රාජපක්ෂ කෙනෙක් කියල දාන්න තිබ්බනේ
    Hari hari ara thread eke poll ekata vote karapan. onna ubata gota mahaththayawa wenama add kara poll option ekak widihata