Spa යන කුකුලන්ට...?

Disposabl bed sheet එකක් බාවිතා ක

  • කරනව මිලත් සාදරනයි

    Votes: 1 9.1%
  • කරනව නමුත් මිල වැඩියි

    Votes: 2 18.2%
  • කැමති නැත මිල වැඩි නිසා

    Votes: 0 0.0%
  • කැමති නැත. වෙනත් හේතු නිසා ( pls mention )

    Votes: 8 72.7%

  • Total voters
    11

RHDK

Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Spa යන කුකුලන්ට කියල කිව්වේ, යන්නෙ නැති උන්ව spa යවන්න කිසිම අසාවක් නැති නිසා. මොකද මෙකත් addict වෙන පුරුද්දක්. කොහොම හරි යන set එකත් පුලුවන් තරම් පරිස්සමෙන් වැඩේ කරගන්න ඕන නිසා තමයි disposable bed sheet එක හදුන්වාදෙන්නෙ.තවත් marketing research එකක් කරන්න කියල හදන්නෙ වැඩිපුර අදහසක් ලබාගන්න. කලින් thread එකට (http://www.elakiri.com/forum/showthread.php?t=1883150) සහයෝගය දුන්න හැමෝටම ස්තූතියි.





    disposable bed sheet එක ගැන උබලගේ අදහස දැනගන්න poll එකක් දානව, උදව්වක් විදියට උබලගෙ අදහස ගොඩක් අගය karanawaa.
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28

    massage එකක් දැම්මා කියලා STD හැදෙන්න තියන අවදානම ගොඩක් අඩුයි මචන් 1-2% වගේ තමා.massage එකෙන් පස්සේ වෙන දෙවල් වලට තමයි ගොඩක් වෙලාවට ලෙඩ හදාගන්නේ.
    anyway thanx මචන්