P&P RENT A CAR

Emios

Well-known member
  • Dec 10, 2009
    73,935
    66,421
    113
    dena gana nemei awula.hari time ekata payment eka ewaida kiyala.samaha un baila gagaha innawa first payment eka dunnata passe
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    wagon r ekatai prius ekatai kiyak denawa kiwwada?


    55, 90 :yes:


    tikak hoyala balala dapan dana thanakata...
    good luck...


    එල මචෝ. .



    dena gana nemei awula.hari time ekata payment eka ewaida kiyala.samaha un baila gagaha innawa first payment eka dunnata passe


    මට තියෙන අව්ල පේමන්ට් එක පරක්කු වෙන එක නෙවේ. . වාහනේ විනාසවෙයිද කියන එක. . ඌ අරන් තව කීයකට රෙන්ට් එකට දෙනවද. . ඉටපස්සේ ඌගෙන් ගත්ත එවුන් ජිල්මාට් දැම්මොත් ඒවත් අරු ශේප් එකේ මගේ පැත්තට දායි ඇග්‍රිමන්ට් එක අරකයි මේකයි කියලා. . කොහොමත් දෙනවනම් ඇග්‍රිමන්ට් එක මට ඕන විදියට ගහන්න වෙනවා ඒකට ඌ කැමතිවෙන එකක් නෑ. . කොමහරි කම්පැනියකට දාගන්න ට්‍රයි කරනවා. .



    මේකට වාහන දීපු මේකෙන් වාහන ගත්ත කවුරුත් නෑ වගේ නේද. . :dull: