Gingy

Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Oya tank to tank denna

    මේ කියන්නේ මොකක්ද ?
    කස්ටමර් ට දෙනකොට ඌ එක්කම ගිහින් ටැංකිය ෆුල් කරලා දෙනවා. කස්ටමර් ගෙන් ගද්දි ඒ ශෙඩ් එකෙන්ම ආයෙඌට කියලා ෆුල් ගහගන්නවා
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    කස්ටමර් ට දෙනකොට ඌ එක්කම ගිහින් ටැංකිය ෆුල් කරලා දෙනවා. කස්ටමර් ගෙන් ගද්දි ඒ ශෙඩ් එකෙන්ම ආයෙඌට කියලා ෆුල් ගහගන්නවා
    එතකොට මොකක්ද එකේ වාසිය ? ගොඩක් වාහන ගන්නකොට නම් පොඩ්ඩක්වත් තෙල් නැහැනේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    එතකොට මොකක්ද එකේ වාසිය ? ගොඩක් වාහන ගන්නකොට නම් පොඩ්ඩක්වත් තෙල් නැහැනේ
    1 කස්ටා ලෝබ කමට වාහනේ දෙන්න එද්දි හයිපර් මයිල් කරන්න ගිහින් හෝ වැඩිපුර තෙල් ගහපුවා ආපිට අදින්න ගිහින් වාහනේ විනාස වෙන්නෙ නැහැ, පෙට්‍රල් මෝටර් යන එක, ටැන්කි කටවල් පන්නන එක වෙන්නෙ නෑ, වේස කස්ටමර්ල ඉන්නෙ බං, මුල ටිකේ හොඳ කටු කෑවා තෙල් එම්ටි කරල දීලා. ගොඩක් ලෙඩ අඩුයි තෙල් ගහල දෙන එකෙන්. අනික කස්ටමර්ට උනත් නිදහසේ යන ගමන ගිහින් එන්න පුළුවන්. ජරා තෙල් ගහල කෙල වෙන්නෙත් නෑ. අනික ඕක ගහන්න ඌ එක්ක ශෙඩ් එකට යනකොට වාහනේ අවුල් අහු වෙනවා, නාඩියෙන් ඉන්න ඕනෑ

    Uba koheda ban gewal mn hitanne man thowa dannawa
    baya karannepa yako, dan nam ja ela
    ------ Post added on Sep 18, 2025 at 11:18 PM
     
    • Like
    Reactions: KAZPER

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,642
    8,434
    113
    In Your Heart
    1 කස්ටා ලෝබ කමට වාහනේ දෙන්න එද්දි හයිපර් මයිල් කරන්න ගිහින් හෝ වැඩිපුර තෙල් ගහපුවා ආපිට අදින්න ගිහින් වාහනේ විනාස වෙන්නෙ නැහැ, පෙට්‍රල් මෝටර් යන එක, ටැන්කි කටවල් පන්නන එක වෙන්නෙ නෑ, වේස කස්ටමර්ල ඉන්නෙ බං, මුල ටිකේ හොඳ කටු කෑවා තෙල් එම්ටි කරල දීලා. ගොඩක් ලෙඩ අඩුයි තෙල් ගහල දෙන එකෙන්. අනික කස්ටමර්ට උනත් නිදහසේ යන ගමන ගිහින් එන්න පුළුවන්. ජරා තෙල් ගහල කෙල වෙන්නෙත් නෑ. අනික ඕක ගහන්න ඌ එක්ක ශෙඩ් එකට යනකොට වාහනේ අවුල් අහු වෙනවා, නාඩියෙන් ඉන්න ඕනෑ

    baya karannepa yako, dan nam ja ela
    ------ Post added on Sep 18, 2025 at 11:18 PM
    Uba short term da dunne? Atha gahanna baluwe awul da ban ochchara ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Uba short term da dunne? Atha gahanna baluwe awul da ban ochchara ?
    ඒහෙම ලොකු සීන් එකක් නෑ මචන්. ඔලුවෙන් හිටියොත් හොද ලාබ බිස්නස් එකක්. මමසෑහෙන්න ගාණකටඔය බිස්නස් එක වික්කෙ. ගත්ත එකා තාම කරනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    ඒහෙම ලොකු සීන් එකක් නෑ මචන්. ඔලුවෙන් හිටියොත් හොද ලාබ බිස්නස් එකක්. මමසෑහෙන්න ගාණකටඔය බිස්නස් එක වික්කෙ. ගත්ත එකා තාම කරනවා
    ජිම් මාමාගෙන් මගේ යාලුවෙක්ට මාසයකට වාහනයක් රෙන්ට් එකට ගන්න ඇහුවම අදුරන කවුරුත් නැහැ කිව්වේ එහෙනං.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    ජිම් මාමාගෙන් මගේ යාලුවෙක්ට මාසයකට වාහනයක් රෙන්ට් එකට ගන්න ඇහුවම අදුරන කවුරුත් නැහැ කිව්වේ එහෙනං.
    ගාල්ලෙ තියෙන බිස්නස් එකකට යවල තේරුමක් නෑනෙ බං මෙහෙ කස්ටෙක්. ඒපාර නොවටිනා ගාණක් කිව්ව කියල ආයෙ බැනුං අහන්න වෙනවා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,213
    17,666
    113
    ගාල්ලෙ තියෙන බිස්නස් එකකට යවල තේරුමක් නෑනෙ බං මෙහෙ කස්ටෙක්. ඒපාර නොවටිනා ගාණක් කිව්ව කියල ආයෙ බැනුං අහන්න වෙනවා.
    අපරාදෙ නැවැත්තුවෙ බිස්නස් එක
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    අපරාදෙ නැවැත්තුවෙ බිස්නස් එක
    `අපෝ නෑ කොටි වලිගෙ අල්ලත්ත වගේ තමයි. සතියකට සැරයක් අනිවා පොලිසියක් උසාවියක් අස්සෙ යන්නම උනා. වෙන වැඩක් කරගන්න විදියක් නෑ. එපා වෙලා දුන්නෙ. අපේ වැඩි හරිය තිබ්බෙ අනුන්ගෙ වාහන අපේම ඒවා බැකප් වගේ දිව්වෙ. ඉතින් වගකීම වැඩී. දැන් කරන කෙනා නම් ආසාවෙන් කරනව මම හිතන්නෙ. අනික ඒ ස්කේල් එකේ කරනව නම් පිරිස් බලය ඕන. ඒකාලෙ යන්තම් නැට්ටට කිරි උණන කාලෙ මිනිස්සුත් නෑ හරියකට.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    ගාල්ලෙ තියෙන බිස්නස් එකකට යවල තේරුමක් නෑනෙ බං මෙහෙ කස්ටෙක්. ඒපාර නොවටිනා ගාණක් කිව්ව කියල ආයෙ බැනුං අහන්න වෙනවා.
    උඹ මගේ යාලුවා කොහෙද කියලවත් ඇහුවේ නැහැනේ. අනික මාසයකට වාහනයක් ගද්දි ලොකේෂන් එක අදාළ නැහැනේ එහෙම. දවසකට දෙකකට නෙමෙයිනේ ගන්නේ.
     
    • Like
    Reactions: Gingy