කාලය

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඉස්සර වගේ නෙවෙයි කාලය හරි ඉක්මනටම ගෙවිලා යනව කියල
    ඔයාලට හිතෙන්නේ නැද්ද?

    anigif_enhanced-25283-1406070814-1.gif

    මට නම් ඇත්තටම පැය 24 හොඳටෝම මදි...
    :dull::baffled::rofl:
     
    • Like
    Reactions: XibitZ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයසට යන්න යන්න එහෙම තේරෙනවලු... :dull:

    එහෙම බැලුවම වයස 80ක් ජිවත් වෙන කෙනෙක්ගේ මැද වයස 40 නෙමේ, 20 විතර. :sorry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වයසට යන්න යන්න එහෙම තේරෙනවලු... :dull:

    එහෙම බැලුවම වයස 80ක් ජිවත් වෙන කෙනෙක්ගේ මැද වයස 40 නෙමේ, 20 විතර. :sorry:
    :confused:අයියො කියනදෙයක් තේරෙන්න කියනවකෝ meow... :baffled::rofl:
    මම නම් තවම 20 ගණන් වල ඉන්නේ(වයස ) ... මට හිතෙන්නේ ඔයා නම් හරියට නාකී වගේ...:rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :confused:අයියො කියනදෙයක් තේරෙන්න කියනවකෝ meow... :baffled::rofl:
    මම නම් තවම 20 ගණන් වල ඉන්නේ(වයස ) ... මට හිතෙන්නේ ඔයා නම් හරියට නාකී වගේ...:rofl::rofl:

    මමත් 20 ගණන් වල තමයි යෝදියේ!

    ඔය කියල තියන එක තේරෙන්නේ නැත්තන් තෝ 20 ගණන්ව වල නෙමේ පෙරපාසල් අවදියේ වෙන්න ඕනේ.. :baffled:

    මෙහෙම හිතපන් උබට අවුරුදු 5 දී අවුරුද්දක් කියන්නේ උනේ ජිවිත කාලෙන් 1/5ක් (බාග සංක්‍යා දන්නවනේ?:dull:) එතකොට උබට අවුරුද්දක මතයකන් උබේ ජිවිත කාලෙම මතකයන් වලින් 1/5යි එක නිසා උබට එක ලොකු කාලයක් කියල දැනෙනවා...

    එත් උබට අවුරුදු 40දි අවුරුද්දක් කියන්නේ උබේ ජිවිත කාලයෙන් 1/40යි, උබේ ජිවිත කාලෙම මතකයන් එක්ක බලද්දී පොඩ්ඩයි...

    තව හේතුවක් තම අපි වයසට යන්න යන්න වටපිටාව ගැන තියන අවදානය අඩු වෙනවා... එතකොට අලුත් මතකයන් ගොඩනැගෙනවා අඩුයි..
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    ඇයි උබ ඔහොම කතා කරන්නෙ:frown: මේ කෙල්ලෙක් නෙමෙයි ද:oo: