දැන් ඉස්සර වගේ නෙවෙයි කාලය හරි ඉක්මනටම ගෙවිලා යනව කියල
ඔයාලට හිතෙන්නේ නැද්ද?
![]()
මට නම් ඇත්තටම පැය 24 හොඳටෝම මදි...

වයසට යන්න යන්න එහෙම තේරෙනවලු...
එහෙම බැලුවම වයස 80ක් ජිවත් වෙන කෙනෙක්ගේ මැද වයස 40 නෙමේ, 20 විතර.![]()
අයියො කියනදෙයක් තේරෙන්න කියනවකෝ meow... 


අයියො කියනදෙයක් තේරෙන්න කියනවකෝ meow...
![]()
මම නම් තවම 20 ගණන් වල ඉන්නේ(වයස ) ... මට හිතෙන්නේ ඔයා නම් හරියට නාකී වගේ...

) එතකොට උබට අවුරුද්දක මතයකන් උබේ ජිවිත කාලෙම මතකයන් වලින් 1/5යි එක නිසා උබට එක ලොකු කාලයක් කියල දැනෙනවා...ඇයි උබ ඔහොම කතා කරන්නෙමමත් 20 ගණන් වල තමයි යෝදියේ!
ඔය කියල තියන එක තේරෙන්නේ නැත්තන් තෝ 20 ගණන්ව වල නෙමේ පෙරපාසල් අවදියේ වෙන්න ඕනේ..
මෙහෙම හිතපන් උබට අවුරුදු 5 දී අවුරුද්දක් කියන්නේ උනේ ජිවිත කාලෙන් 1/5ක් (බාග සංක්යා දන්නවනේ?) එතකොට උබට අවුරුද්දක මතයකන් උබේ ජිවිත කාලෙම මතකයන් වලින් 1/5යි එක නිසා උබට එක ලොකු කාලයක් කියල දැනෙනවා...
එත් උබට අවුරුදු 40දි අවුරුද්දක් කියන්නේ උබේ ජිවිත කාලයෙන් 1/40යි, උබේ ජිවිත කාලෙම මතකයන් එක්ක බලද්දී පොඩ්ඩයි...
තව හේතුවක් තම අපි වයසට යන්න යන්න වටපිටාව ගැන තියන අවදානය අඩු වෙනවා... එතකොට අලුත් මතකයන් ගොඩනැගෙනවා අඩුයි..
මේ කෙල්ලෙක් නෙමෙයි ද