මමනම් මේක හොඳ අදහසක් විදිහට දකින්නේ. කාට වුනත් හොදක්නේ වෙන්නේ.රෙප් කළා+++
Rep denna rep power thaama ne macho

ekakwath denata dennam
මමනම් මේක හොඳ අදහසක් විදිහට දකින්නේ. කාට වුනත් හොදක්නේ වෙන්නේ.රෙප් කළා+++

ekakwath denata dennam
Yeah true...as I remember (can't remember all the exact details now machan) front bumper, lights 've been replaced....so will you really spend 45 - 55 lakhs of your blood and sweat for a car with such a history....
And machan these were the claims I found...there might be more which are not exposed by the seller.....
Yes I agree I wd have gone with TL inspection and a bargain....but I don wanna keep any sorrows in heart after spending close to 5mil...
Anyway now Kirians know the story...if anyone interested can negotiate for a real value of the car (which I think is fair for both sides)
Buying a used car have such risks and I didn't suggest you to do a bargain on it. Was it a single owner?
Nope machan....mentioned bargain as an option (as for a discussion for all) No machan he is the second as I can remember...but the latest claim is by him which I mentioned...there's anoter claim by the previous owner

kandy wala toyota lanka repair shop ekak na thiyenne parts shop ekak witharai toyata lanka eke. thiyanne sub delaer kenek repair walata ekath thiyenne kundasale kandy town eke newi.

Better to avoid then.![]()
thanks for the input sahotkzz
bump
bump

machan Ambatenne tiyena eke inspections karanawa kiyala aaranchii....thaama gihilla nam ne....
******Giya kenek innawanam comment eka daanna******
anyway toyota nam one ne kiyala den hithila thiyenneee...wena ekakata hitha gihin inne me tike![]()
good post
ambathane thiyenth sub dealer kundasale eke wage eke check karanawada kiyalanam danne na kurunagala thiynawa TL ekak ekenam check karanawa
toyota wahana thamai wadiyenma thiyenne eka nissa wikunana lesi aulak thibath kattiya ganawa nama nissa eka nissa samhara aya eka danaganama wadiya wahane parisam karanne na eth honda mazda mitsubishi wage ewa ehema lesiyen wikunana bari nissa thiyana aya hondata nadathu karanawa eth ewageth naraka ewa thiynawa eth toyota walata sapekshawa adui aul ewa.

kaatahari udawwak wenawanam eka loku deyakneeeee.....

accident nm කොහොමත් වෙනවනේ බන් වාහනවල. හැබැයි genuine parts දාල රෙපෙයාර් කරලා තියෙනවා නම් අවුලක් නෑ.
දැන් හිතපන් උබ වෙන වාහනයක් ගත්තා. ඒක හැප්පුනා. උබ සුපිරියට රෙපයාර් කරා.ඒක තව කාලයක් පාවිච්චි කරලා අලුත් එකකට යන්න හිතාන විකුනන්න දැම්මා. බට් මේ විදිහට ඒක ගැනත් තව එකෙක් ගන්න එපා කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත් කොහොමද නේද? මෙච්චර කොලිටියට හැදුවත් දී ගන්න බැරි උනාම උබට දුකයි නේද?
ප්‍රස්නය තමන්ගේ නොවනතාක් පිලිතුර දාර්ශන්කයි බ්‍රෝ. මොකද මට තාම පුශ් බයිසිකල් එකක් වත් නෑ..

awulak na..aththa kiyela gaana negotiate kerela dunnanan iweraine...
car owner muta aththa kiwwanan mehem thread watenne nane?
![]()