මන්නාරම යන බස් එක මොකද්ද?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මන්නාරම යන බස් එක මොකද්ද?

    කොලබ ඉදල මන්නාරම යන්න බස් නොම්බරය මොකද්ද? පටන් ගන්නේ කොතනින්ද?

    සාමාන්‍යයෙන් පැය කීයක් යනවද මන්නාරමට යන්න?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Mannar 04 Colombo

    Pvt okkoma wage Semi yanne. CTB godak ewa nm normal.

    AC yanna ona nam dwl 11 yanawa AC ekak.Chinese loku XL bus ekak wada.sapata yanna plwn

    8hrs wageda koheda yanawa.

    patan ganne ctb nm CBS eken.CBS eke athulema thiyenne.Jaffna vavuniya bus gahana hariye.e kiyanne main gate 2n ekakin athul una gmn issrht ghn wam atha paththata harila yanakota hmbenawa.

    pvt nm bastian mawatha stand eke gahanne.main gate eken athul una gaman chilaw puttalam line eka kiyala gahala athi.e que eke anthima hariye wge gahanna jaffna vavuniya bus ekka
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කොලබ ඉදල මන්නාරම යන්න බස් නොම්බරය මොකද්ද? පටන් ගන්නේ කොතනින්ද?

    සාමාන්‍යයෙන් පැය කීයක් යනවද මන්නාරමට යන්න?

    කෝච්චියෙ පලයන්...

    උදේ 8.45 කෝච්චියක් යනවා.. මන්නාරමට 6 ට කලින් යනවා.

    හවස 7.30 ට යන එක පාන්දර 3.30ට විතර මන්නාරමට යනවා

    • Like
    Reactions: shaminda peiris

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කෝච්චියෙ පලයන්...

    උදේ 8.45 කෝච්චියක් යනවා.. මන්නාරමට 6 ට කලින් යනවා.

    හවස 7.30 ට යන එක පාන්දර 3.30ට විතර මන්නාරමට යනවා

    උදේ එකේ යවලා මූට එපා කරවන්න ද යකෝ හදන්නේ :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝච්චියෙ පලයන්...

    උදේ 8.45 කෝච්චියක් යනවා.. මන්නාරමට 6 ට කලින් යනවා.

    හවස 7.30 ට යන එක පාන්දර 3.30ට විතර මන්නාරමට යනවා

    goda neh.. me thi badu. train1 tharam sepa ride1k me loke thawath tiyeda... Rep++