Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිරිමියෙක්ගේ ඇටෙන් ගිය ශුක්රානුවක් බන් ඔය ලොකු වෙලා ඉන්නේ... :baffled: :sorry: ශුක්රානුවක් දිහා පැයක් බලං ඉන්නවද යකෝ කොචර ලස්සන උනත්? :lol:

    බෙහෙත් පාවිච්චි කරන එක නතර කලාම ඔය ගතිය ඇරිල යයි :yes:
    එහෙනං ශුක්‍රාණු හැදෙන්නෙත් පරමාණු වලිං පරමාණුවක් දිහා පැය ගානක් බලං හිටියෑකි අවුලක් නෑ :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පිරිමියෙක්ගේ ඇටෙන් ගිය ශුක්රානුවක් බන් ඔය ලොකු වෙලා ඉන්නේ... :baffled: :sorry: ශුක්රානුවක් දිහා පැයක් බලං ඉන්නවද යකෝ කොචර ලස්සන උනත්? :lol:

    Gaanige dimbe ethakota polisiyenda yako denne? :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බෙහෙත් පාවිච්චි කරන එක නතර කලාම ඔය ගතිය ඇරිල යයි :yes:
    එහෙනං ශුක්‍රාණු හැදෙන්නෙත් පරමාණු වලිං පරමාණුවක් දිහා පැය ගානක් බලං හිටියෑකි අවුලක් නෑ :P

    පරමාණු උබට පෙන්නේ නෑනේ උබට පෙන්නේ සුක්රාණුව... :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරමාණු උබට පෙන්නේ නෑනේ උබට පෙන්නේ සුක්රාණුව... :sorry:

    ඒවත් ඇහැට පේන්නැති තරං පොඩියි යකෝ :angry: උඹට ටයර් ගොඩක් හිටෝල වගේ ඉන්න මී වැස්සියන්ගෙ පොටෝ වලට මොකුත් කියන්නෙ නෑ මෙයාවයි එමාවයි දැක්කාම තමා ජීවයේ ආරම්භය මතක් වෙන්නෙ :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒවත් ඇහැට පේන්නැති තරං පොඩියි යකෝ :angry: උඹට ටයර් ගොඩක් හිටෝල වගේ ඉන්න මී වැස්සියන්ගෙ පොටෝ වලට මොකුත් කියන්නෙ නෑ මෙයාවයි එමාවයි දැක්කාම තමා ජීවයේ ආරම්භය මතක් වෙන්නෙ :angry:

    ඇහැට පෙන්නේ නැති සුක්රානුව පේන මට්ටමට ලොකු උනාම තමයි කෙල්ලෙක් විදියට පෙන්නේ.. :lol:

    මට නම් ඔක්කොම කෙල්ලෝ දැක්කම ශුක්‍රානු තමා මතක් වෙන්නේ... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇහැට පෙන්නේ නැති සුක්රානුව පේන මට්ටමට ලොකු උනාම තමයි කෙල්ලෙක් විදියට පෙන්නේ.. :lol:

    මට නම් ඔක්කොම කෙල්ලෝ දැක්කම ශුක්‍රානු තමා මතක් වෙන්නේ... :baffled:

    ඒකද දකින දකින එකා එක්ක යාලු වෙලා ඊට පස්සෙ බූට් තිබ්බාම මේකෙ ඇවිල්ල අඬන්නෙ ? ලැජ්ජ නැද්ද ශුක්‍රාණුවක් වෙනුවෙන් අඬන්න ? :rolleyes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    image.png

    image.png

    image.png
    :love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒකද දකින දකින එකා එක්ක යාලු වෙලා ඊට පස්සෙ බූට් තිබ්බාම මේකෙ ඇවිල්ල අඬන්නෙ ? ලැජ්ජ නැද්ද ශුක්‍රාණුවක් වෙනුවෙන් අඬන්න ? :rolleyes:

    මම gay නේ.. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    Ade photo ekak thynawa nam dapan balanna

    Beheth ganna pissu na yako :angry:
    Balapan ekige mune thiyena siriyawa
    Natural beauty eka ,Ape wesiyo wage makeup dala holman wage neme :love::rolleyes:

    මේකප් නොදාත් ඔය වගේ ඉන්නවා අර නංගි නම්... මුණ හෝදන්නේ නැතුවත් ඔය වගේ ලස්සනයි...

    මෙකි නම් මේකප් දාල බන් ඉන්නේ... නැත්තන් උන්ගේ මුනේ කළු ඩොට් පේනවා.
    .