EX-Wife ata deka galawenna gahala

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    7652334-6515169-image-a-13_1545294565258.jpg

    තම දික්කසාද බිරිඳගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකුට තම වෘෂණ කෝෂ ඉවත්කිරීමට සිදුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    අදාළ සිදුවීම වාර්තා වන්නේ රුසියාවෙන්.

    ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ කාන්තාව තම දණහිස ප්‍රදේශයෙන් මෙම පුද්ගලයාට පහරදී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත් බරපතළ තත්වයෙන් රෝහල්ගතකළ අදාළ පුද්ගලයාට ජීවිත හානියක් සිදුවී නොමැති අතර ඔහුගේ වෘෂණ කෝෂ සැත්කමකින් ඉවත්කිරීමට සිදුව ඇති බවටයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.

    සති අන්තයේ තම පුතු බැලීමට පැමිණි අවස්ථාවේ ඇතිවූ ආරවුලකදී කාන්තාව විසින් මෙම පහරදීම සිදුකර ඇත්තේ.

    මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 29 හැවිරිදි Vyacheslav Povetyev නමැති අයෙකුයි.

    ඔහුගේ බිරිඳ වන 27 හැවිරිදි Rimma Gayazova පාසල් බොක්සිං ක්‍රීඩිකාවක් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

    Code:
    https://www.dailymail.co.uk/news/article-6515169/Husband-loses-TESTICLE-wife-knees-groin-argument-Russia.html
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle

    krav maga mathak una. Wallata ma ne gahanne

    JovialBoilingGnat-size_restricted.gif
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෑනු දන්නවා වෙන තැනකට ගහල බේරෙන්න බෑ කියල ඉතින් අතෙන්ටමයි ගහන්නේ :sorry: පව් අසරණ මනුස්සය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,863
    113
    ata deka nethat awlak neha polla ithuru wela thiyenawanam.

    Ata deka remove karama testestorone nethi wenawane bn.After that no errection.pirimi gathi okoma yanawa.ithin lifetime testestorone gagaha inna one.