දෙවිවරු

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අද මම මේ නිව්ස් එක දැක්කේ මව්බිම පත්තරෙන්. ඒක කියෙව්වම හිතට ලොකු සතුටක් දැනුනා. මොකද තව කෙනෙක්ගේ හැගීම් අදුර ගන්න පුළුවන් මිනිස්සු තවමත් ඉන්නවා කියලා. මම හිතන්නේ මේ වගේ අය තමයි මිනිස් වෙසින් ඉන්න දෙවිවරු කියලා මට හිතෙන්නේ...

    uq8KMka.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    අද මම මේ නිව්ස් එක දැක්කේ මව්බිම පත්තරෙන්. ඒක කියෙව්වම හිතට ලොකු සතුටක් දැනුනා. මොකද තව කෙනෙක්ගේ හැගීම් අදුර ගන්න පුළුවන් මිනිස්සු තවමත් ඉන්නවා කියලා. මම හිතන්නේ මේ වගේ අය තමයි මිනිස් වෙසින් ඉන්න දෙවිවරු කියලා මට හිතෙන්නේ...

    uq8KMka.jpg

    Depression එක අද සමාජයේ ගොඩක් වැඩි .
    මේක වගේ එළකිරි එකේ කට්ටිය කියන ඒවා ගැනත් කට්ටිය සැලකිලිමත් වෙන්න .
    80% කටම Attention seeking වලට වඩා භයානක දෙයක් තියනවා