..::[මොන_ජීවිතද මේවා (Coffin Homes]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ..::[මොන_ජීවිතද මේවා (Coffin Homes]::..

    Hong Kong වල ජිවත් වන මිනිස්සුන්ගේ ජිවිතේ අදුරු පැත්තක් ගැන විස්තර ටිකක්, හරි හමන් ගෙයක් දොරක් මිලට ගන්න බැරි ලක්ෂ 2ක පමණ පිරිසක් මේ වගේ වර්ග අඩි 15ක් තරම් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ජිවත් වෙන්ව කියල සදහන් වෙන්නේ, Coffin Homes කියල තමයි මේවා ප්‍රසිද්ද වෙලා තියෙන්නේ ඇත්තටම මිනි පෙට්ටියක් ඇතුලේ ඉන්නවා හා සමානයි මේක :dull::dull:

    Benny Lam කියන ජයාරූප ශිල්පියා ගත්ත පින්තුර ටිකක් :yes::yes:




    SZjRGIk.jpg


    S5BtWqE.jpg


    uL0qUoy.jpg


    FSMk3O3.jpg


    eADWdMe.jpg


    jKMGR46.jpg


    b4KK4gl.jpg


    g0ddpsx.jpg


    XTJPo7q.jpg


    49eEdFP.jpg


    blIJKGb.jpg


    prggONw.jpg


    hjKGdvE.jpg


    pt3nL7m.jpg


    MgJA7Qe.jpg


    WPIwjY8.jpg




    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif

    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඒ අතින් ලංකාවේ ඉපදුනු අපි කොච්චර වාසනාවන්තද කියල මට හිතුනා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    oka gana video ekak baluwa mara puw oya minissu salli godak nathi one kenek inne oya wage ewage thamai podi lamai inawa dakidi duka hithenawa.:(:(:(


    ඔව් ඒක තමයි බන් කරගන්න දෙයක් නැති කමට ඉන්නවා ඇති :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    minissunge awashatha adu weddi jivithe thiyena satisfaction eka wadi ban.


    මොන satisfaction ද බන් බලු කුඩු වල වගේ හරියට හුස්මක් ගන්න නැතුව :sorry::sorry:

    ඔන්න ගමක පැලක් වගේ නම් ඒ කතාව හරි :yes::yes:
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0

    මොන satisfaction ද බන් බලු කුඩු වල වගේ හරියට හුස්මක් ගන්න නැතුව :sorry::sorry:

    ඔන්න ගමක පැලක් වගේ නම් ඒ කතාව හරි :yes::yes:

    උඹ බජු ජන කොට්ටාසය ගැන අහලා තියෙද?