..::[මොන_ජීවිතද මේවා (Coffin Homes]::..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    oya machan hong kong wala flats patta ganan nisalu.

    thawa awrudu 200 witara yanakota loke godak thanwala ohoma wenawa kiyala thamai kiyala thiyenne. aththa wenna puluwan ay ban minissu wedi wenawidiyata koheda idam gewal hadanna
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    උඹ බජු ජන කොට්ටාසය ගැන අහලා තියෙද?

    අර මුහුදේ බෝට්ටු වල ඉන්න එවුන් නේද :confused::confused:

    උනුත් නම් මේ වගේ තමයි හැබැයි පරිසරේ විදිනවා අඩුම තරමේ නැද්ද ? :sorry::sorry:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0

    අර මුහුදේ බෝට්ටු වල ඉන්න එවුන් නේද :confused::confused:

    උනුත් නම් මේ වගේ තමයි හැබැයි පරිසරේ විදිනවා අඩුම තරමේ නැද්ද ? :sorry::sorry:

    බජු කියන්නෙ බං ලෝකේ සතුටින්ම ඉන්න ජන කොට්ටාශ වලින් එකක්ලු.

    මුන් මේ දවසම එලියේ ඉදලා රෑට විතරක් වෙන්න ඇති බං ඕකෙ ඉන්නෙ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    oya machan hong kong wala flats patta ganan nisalu.

    thawa awrudu 200 witara yanakota loke godak thanwala ohoma wenawa kiyala thamai kiyala thiyenne. aththa wenna puluwan ay ban minissu wedi wenawidiyata koheda idam gewal hadanna

    ඔව් නේ බන් :baffled::baffled: තව කාලයක් යද්දී මෙහෙත් ඔහොම වෙයි :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    බජු කියන්නෙ බං ලෝකේ සතුටින්ම ඉන්න ජන කොට්ටාශ වලින් එකක්ලු.

    මුන් මේ දවසම එලියේ ඉදලා රෑට විතරක් වෙන්න ඇති බං ඕකෙ ඉන්නෙ.

    වෙන්න පුළුවන් :yes::yes:

    උන් පරිසරේ එක්ක ඉන්න නිසා වෙන්න ඇති ලොකු ලොකු හීන නෑ මාලුවෙක් අල්ලගෙන කෑවා හිටියා :yes:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Rep added 24++

    අර පළමුවෙනි පින්තූරේ බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙකුත් තියෙනව. ඇත්තටම Hong Kong කිව්වහම අපිට මැවිල පේන්නේ skyscrapers වලින් පිරුන සුරපුරයක් වගේ තැනක්. ඒත් ඒවායින් වැහිච්ච පැතිකඩක් තමයි මේක.:(
     
    • Like
    Reactions: Executer

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    WPIwjY8.jpg

    pau ban :sorry: :( +
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Rep added 24++

    අර පළමුවෙනි පින්තූරේ බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙකුත් තියෙනව. ඇත්තටම Hong Kong කිව්වහම අපිට මැවිල පේන්නේ skyscrapers වලින් පිරුන සුරපුරයක් වගේ තැනක්. ඒත් ඒවායින් වැහිච්ච පැතිකඩක් තමයි මේක.:(

    ඔව් බන් :yes::yes:

    සිරාවට එහෙම නේ අපිට හිතෙන්නේ ඒත් මෙහෙම dark side එකකුත් තියනවා :sorry::sorry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    Rep added 24++

    අර පළමුවෙනි පින්තූරේ බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙකුත් තියෙනව. ඇත්තටම Hong Kong කිව්වහම අපිට මැවිල පේන්නේ skyscrapers වලින් පිරුන සුරපුරයක් වගේ තැනක්. ඒත් ඒවායින් වැහිච්ච පැතිකඩක් තමයි මේක.:(

    ow mamath dakka. lankwe pansala pinturayak tyenne
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන්.....ඒකෙත් අමුතු ගතියක් තියෙනවා බන් මට නම්..... :confused::confused:

    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to Executer again. :dull: