උඹ බජු ජන කොට්ටාසය ගැන අහලා තියෙද?

අර මුහුදේ බෝට්ටු වල ඉන්න එවුන් නේද
උනුත් නම් මේ වගේ තමයි හැබැයි පරිසරේ විදිනවා අඩුම තරමේ නැද්ද ?
un owage inne rata witharai wennathi bn...e nisa gemak nathuwa athi

oya machan hong kong wala flats patta ganan nisalu.
thawa awrudu 200 witara yanakota loke godak thanwala ohoma wenawa kiyala thamai kiyala thiyenne. aththa wenna puluwan ay ban minissu wedi wenawidiyata koheda idam gewal hadanna

තව කාලයක් යද්දී මෙහෙත් ඔහොම වෙයි 

බජු කියන්නෙ බං ලෝකේ සතුටින්ම ඉන්න ජන කොට්ටාශ වලින් එකක්ලු.
මුන් මේ දවසම එලියේ ඉදලා රෑට විතරක් වෙන්න ඇති බං ඕකෙ ඉන්නෙ.

Rep added 24++
අර පළමුවෙනි පින්තූරේ බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙකුත් තියෙනව. ඇත්තටම Hong Kong කිව්වහම අපිට මැවිල පේන්නේ skyscrapers වලින් පිරුන සුරපුරයක් වගේ තැනක්. ඒත් ඒවායින් වැහිච්ච පැතිකඩක් තමයි මේක.![]()

Ow ban .samaharu balu kudu wage awawalth innawa.godakma wayasaka minissu

ai ban minissu thamantawath hariyata inne thanak nathuwa thawa lamith hadanne.lamai ibe hadenne nane.
un hithanne lamai hodata iganagena mulu pawlama goda dai kiyala bn....

shak
ai ban minissu thamantawath hariyata inne thanak nathuwa thawa lamith hadanne.lamai ibe hadenne nane.