ෆොටෝ photo දාල සල්ලි හොයන විදිහ දන්නා පින්වතෙක් කියලා දෙනවද මචන් . smart phone එකෙන් ගත්ත ෆොටෝ විකුනන්ට පුලුවන්ද මචන. මේකෙන් හොයන අය පොඩි help එකක් දෙනවද ?