Pocket Knives prohibited ද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    2inch walata wada diga nam case. thanujaka ge thread eke thibba.pare aran yanna bari
    ඔව්, ඒක තමය් තහනම් පිහි පනත. පාරෙ අරන් යන්න බෑ කියලා කියන්නෙ. ගේන්න බෑ කියලා නම් තවම දැක්කෙ නෑ.(පුලුවන් නම් ත්‍රෙඩ් එකේ ලින්ක් එක දියන් මචං)

    maath amazon.com eke balana one
    amazon ලංකාවට ඩිලිවර් කරන්නෙ නෑනේද?

    තොත්ත බබා;24051603 said:
    ehema awlak na ,

    i have ordered and came to home
    thanks
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,780
    113
    Home Sweet Home
    https://www.amazon.com/dp/B000NOUSU...olid=336EOY1ZO4IPQ&psc=0&ref_=lv_ov_lig_dp_it

    meka shipping cost ekka deliver karanawa ලංකාවට

    ඔව්, ඒක තමය් තහනම් පිහි පනත. පාරෙ අරන් යන්න බෑ කියලා කියන්නෙ. ගේන්න බෑ කියලා නම් තවම දැක්කෙ නෑ.(පුලුවන් නම් ත්‍රෙඩ් එකේ ලින්ක් එක දියන් මචං)

    amazon ලංකාවට ඩිලිවර් කරන්නෙ නෑනේද?

    thanks
     
    s-l500.jpg

    මේක ලංකාවෙ ගන්න තැනක් තියද
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව්, ඒක තමය් තහනම් පිහි පනත. පාරෙ අරන් යන්න බෑ කියලා කියන්නෙ. ගේන්න බෑ කියලා නම් තවම දැක්කෙ නෑ.(පුලුවන් නම් ත්‍රෙඩ් එකේ ලින්ක් එක දියන් මචං)

    amazon ලංකාවට ඩිලිවර් කරන්නෙ නෑනේද?

    thanks

    http://www.elakiri.com/forum/showthread.php?t=1875275
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    තවත් මාතර සිද්ධියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න:rofl:
    :lol::lol::lol::lol::lol:
    කෙලින්ම ඇමසන් එකෙන්ද එවන්නෙ නැත්නම් කප්රුක එක හරහද?

    s-l500.jpg

    මේක ලංකාවෙ ගන්න තැනක් තියද
    දැකල නම් නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,780
    113
    Home Sweet Home
    adum nam awa gedarata ,කප්රුක :no: , mekath ayi man hite

    කෙලින්ම ඇමසන් එකෙන්ද එවන්නෙ නැත්නම් කප්රුක එක හරහද?