Pocket Knives prohibited ද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේවගේ pocket knives කස්ටම් එකෙන් prohibited articles කියල අල්ලනවද? ebay එකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් වෙය්ද? :confused:


    35jbhjn.png


    29qla4w.png


    2rgyn92.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,094
    26,557
    113
    Kandy
    ස්විස් නයිෆ් එක නම් මරු මැගයිවර් එකේ හෙන වැඩ ගොඩක් දාන්නේ ඕකෙන්
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    pissuda yako aru rambo knife genne ahahah

    එව්වත් පුලුවන්ද...:shocked: මම හිතුවෙ ඒවා අර තහනම් පිහි කියන කැටගරි එකට වැටෙන එකක් කියලා...:P
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Mama Rambo knife hitan genawa kelinmma gedettama awa- but I am God.


    Mekath awa kelinmma gedetta-



    සිරාවට...:shocked: එහෙනම් මේ වගේ එකකුත් ගේන්න අවුලක් වෙන එකක් නෑ නේද දෙය්යෝ...(ඇත්තටමය් අහන්නෙ)

    919evb.png