....ශරීර සම්භාහන මධ්‍යස්ථාන ( SPA ) සෞඛ්‍ය ගැටලුව...
ශ්‍රී ලංකාවේ ජීවත් වන අප බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටින සමයකි. බොහෝ දෙනා සිතන්නේ තමුන්ට ඉබේ ලෙඩ වැළදෙන බවයි. එය අර්ධ සත්‍යයකි
. බොහෝවිට මීට හේතුවන්නේ තමුන්ගේ නොදැනුම්වත්භාවය සහ නොසැලකිල්ලයි. එලෙසින්ම අපට වැළදෙන රෝග සහ ආසාදන වලට මූලික හේතුවක් වන්නේ නිසි ආරක්ෂණ ක්‍රමවේද භාවිත නොකිරීම සහ පිරිසිදුකම ගැන සැලකිලිමත් නොවීමයි.
ඔබ දෑත් නොසෝදා ආහාරයක් ගත්විට ඔබට උදරාශ්‍රිත රෝගයක් හටගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇත. ඊට හේතුව පරිසරය දූෂිත වී තිබීමයි. ඔබ නිතර ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවා වල නම් තත්ත්වය වඩාත් දරුණුය. එබැවින් මෙම කෙටි සටහනින් පැහැදිලි කරනුයේ පිරිසිදුකම (Hygiene) හි වැදගත්කම ගැන දැඩි ලෙස සැලකිලිමත්විය යුතු කාරණාවකි.
බොහෝවිට ඔබ ශරීර සම්භාහනය සහ මානසික සුවතාව වෙනුවෙන් ලංකාවේ සෑම නගරයකම පැතිර පවත්නා ස්පා ආයතන වලට යොමුවේ. එය වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති ප්රවණතාවකි. බොහෝවිට මෙවැනි ආයතන වලට යොමුවන පාරිභෝගිකයින් දින කිහිපයකට පසු ආසාදන වලට ලක්වීම සාමාන්‍ය දෙයක් බවට දැන් පත්ව ඇත.
එහිදී පාරිභෝගිකයන් මෙම කාමරයේ ඇති රෙදි පිරිසිදු කර ඇත්ද? මීට කළින් මෙහි සිටි පාරිභෝගිකයා කුමන අයෙක්ද? රෝගියෙක්ද දන්නේ නැත..
. එබැවින් බොහෝ දෙනෙක් හට විවිධාකාර ආසාදන ඇතිවේ. එය ඇතැමුන්ගේ ශරීර ප්‍රතිශක්තිය අනුව දිනකිහිපයකින් පහව යාමටත්, ඇතැමුන්ට එය විශාල කරදරයක් බවටත් පත්වෙමින් ඇත.
බොහෝ සෙයින්ම මීට හේතුවන්නේ ඇද ඇතිරිලි, තුවා ආදිය නිසිපරිදි ජීවාණුහරණය වන පරිදි සකස් නොකොට භාවිත කිරීමයි. ප්‍රායෝගිකව ගත් කළ එය ඉතා අසීරු ඉලක්කයි. හේතුව සිය ගණනක ඇදරෙදි, තුවා, කොට්ටා උර සේදීම ආදිය ඉතා විශාල වියදමක් කාලයක් දැරිය යුතු සේවාවකි.
පැපොල, සරම්ප, අලුහම්, දද, වණ, කුෂ්ට, සමේ ඇතිවන බැක්ටීරියා ආසාදන, සම මත ඇතිවන රතුපැහැ බිබිලි, සමේ ඇතිවන කැසීම් සහ වේදනාවන්, ඉකිලි කැසීම, ඉස්හොරි .....
....
ආදිය මෙවැනි ස්ථාන හරහා ඔබට පහසුවෙන් සම්ප්‍රේෂණය විය හැකි රෝගාබාධ ලෙස සැලකිය හැකිය. මේවායේ විවිධ සංකීර්ණ ස්වභාවයන් රැසක් පවතී. ඇතැම් ඒවා සුව කිරීම ඉතා අපහසුය. එමෙන්ම ලිංගාශ්‍රීත රෝග බෝවිමේ ඉහළ අවධානමක් ඇත. මේ සියල්ලටම හේතුව නිසිලෙස ජීවාණුහරණය හෝ උණුවතුරෙන් තම්බාගත් ඇදරෙදි, තුවා, භාවිත නොකිරීමයි. මෙයින් අපහසුතාවයට පත්වන්නේ ඔබ පමණක් නොව ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය විය හැකිය. එබැවින් සුපරික්ෂාකාරී වන්න.
මීට විසදුමක් ලෙස භාවිත කළ පසු ඉවත ලිය හැකි (Disposable) ඇද ඇතිරිලි හදුන්වා දී ඇත. එය ගණුදෙනුකරුවෙක් පැමිනි විට ඇදන්, ශරීර සුවතා මෙට්ට හෝ වේදිකා මත ඇතිරිය හැක. අදාළ කටයුතු වලින් පසු එය ඉවත දැමිය හැකිය. විද්‍යානුකූලව, ශක්තිමත්ව, සිරුරට අපහසුවක් ඇති නොවන ආකාරයට, සෞඛ්‍යාරක්ෂිතව මෙම අතුරණ නිපදවා ඇත. භාවිතය මෙන්ම මිල ඉතා පහසුය ශරීර සුවතා මධ්‍යස්ථාන, ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන, ඩිස්පෙන්සරි, ආදී ඕනෑම තැනකට මෙම නිෂ්පාදන භාවිත කිරීමෙන් කාලයත්, මුදලත්, රෝගීන් හෝ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවත් තහවුරු කර ගත හැකිය.
සුවකිරීමට වඩා වළක්වා ගැනීම වැදගත්ය
NXTP
Source - https://www.facebook.com/Healthy-Life-776274312711564
ශ්‍රී ලංකාවේ ජීවත් වන අප බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටින සමයකි. බොහෝ දෙනා සිතන්නේ තමුන්ට ඉබේ ලෙඩ වැළදෙන බවයි. එය අර්ධ සත්‍යයකි
. බොහෝවිට මීට හේතුවන්නේ තමුන්ගේ නොදැනුම්වත්භාවය සහ නොසැලකිල්ලයි. එලෙසින්ම අපට වැළදෙන රෝග සහ ආසාදන වලට මූලික හේතුවක් වන්නේ නිසි ආරක්ෂණ ක්‍රමවේද භාවිත නොකිරීම සහ පිරිසිදුකම ගැන සැලකිලිමත් නොවීමයි.ඔබ දෑත් නොසෝදා ආහාරයක් ගත්විට ඔබට උදරාශ්‍රිත රෝගයක් හටගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇත. ඊට හේතුව පරිසරය දූෂිත වී තිබීමයි. ඔබ නිතර ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවා වල නම් තත්ත්වය වඩාත් දරුණුය. එබැවින් මෙම කෙටි සටහනින් පැහැදිලි කරනුයේ පිරිසිදුකම (Hygiene) හි වැදගත්කම ගැන දැඩි ලෙස සැලකිලිමත්විය යුතු කාරණාවකි.
බොහෝවිට ඔබ ශරීර සම්භාහනය සහ මානසික සුවතාව වෙනුවෙන් ලංකාවේ සෑම නගරයකම පැතිර පවත්නා ස්පා ආයතන වලට යොමුවේ. එය වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති ප්රවණතාවකි. බොහෝවිට මෙවැනි ආයතන වලට යොමුවන පාරිභෝගිකයින් දින කිහිපයකට පසු ආසාදන වලට ලක්වීම සාමාන්‍ය දෙයක් බවට දැන් පත්ව ඇත.
එහිදී පාරිභෝගිකයන් මෙම කාමරයේ ඇති රෙදි පිරිසිදු කර ඇත්ද? මීට කළින් මෙහි සිටි පාරිභෝගිකයා කුමන අයෙක්ද? රෝගියෙක්ද දන්නේ නැත..
. එබැවින් බොහෝ දෙනෙක් හට විවිධාකාර ආසාදන ඇතිවේ. එය ඇතැමුන්ගේ ශරීර ප්‍රතිශක්තිය අනුව දිනකිහිපයකින් පහව යාමටත්, ඇතැමුන්ට එය විශාල කරදරයක් බවටත් පත්වෙමින් ඇත.බොහෝ සෙයින්ම මීට හේතුවන්නේ ඇද ඇතිරිලි, තුවා ආදිය නිසිපරිදි ජීවාණුහරණය වන පරිදි සකස් නොකොට භාවිත කිරීමයි. ප්‍රායෝගිකව ගත් කළ එය ඉතා අසීරු ඉලක්කයි. හේතුව සිය ගණනක ඇදරෙදි, තුවා, කොට්ටා උර සේදීම ආදිය ඉතා විශාල වියදමක් කාලයක් දැරිය යුතු සේවාවකි.
පැපොල, සරම්ප, අලුහම්, දද, වණ, කුෂ්ට, සමේ ඇතිවන බැක්ටීරියා ආසාදන, සම මත ඇතිවන රතුපැහැ බිබිලි, සමේ ඇතිවන කැසීම් සහ වේදනාවන්, ඉකිලි කැසීම, ඉස්හොරි .....
....
ආදිය මෙවැනි ස්ථාන හරහා ඔබට පහසුවෙන් සම්ප්‍රේෂණය විය හැකි රෝගාබාධ ලෙස සැලකිය හැකිය. මේවායේ විවිධ සංකීර්ණ ස්වභාවයන් රැසක් පවතී. ඇතැම් ඒවා සුව කිරීම ඉතා අපහසුය. එමෙන්ම ලිංගාශ්‍රීත රෝග බෝවිමේ ඉහළ අවධානමක් ඇත. මේ සියල්ලටම හේතුව නිසිලෙස ජීවාණුහරණය හෝ උණුවතුරෙන් තම්බාගත් ඇදරෙදි, තුවා, භාවිත නොකිරීමයි. මෙයින් අපහසුතාවයට පත්වන්නේ ඔබ පමණක් නොව ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය විය හැකිය. එබැවින් සුපරික්ෂාකාරී වන්න.මීට විසදුමක් ලෙස භාවිත කළ පසු ඉවත ලිය හැකි (Disposable) ඇද ඇතිරිලි හදුන්වා දී ඇත. එය ගණුදෙනුකරුවෙක් පැමිනි විට ඇදන්, ශරීර සුවතා මෙට්ට හෝ වේදිකා මත ඇතිරිය හැක. අදාළ කටයුතු වලින් පසු එය ඉවත දැමිය හැකිය. විද්‍යානුකූලව, ශක්තිමත්ව, සිරුරට අපහසුවක් ඇති නොවන ආකාරයට, සෞඛ්‍යාරක්ෂිතව මෙම අතුරණ නිපදවා ඇත. භාවිතය මෙන්ම මිල ඉතා පහසුය ශරීර සුවතා මධ්‍යස්ථාන, ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන, ඩිස්පෙන්සරි, ආදී ඕනෑම තැනකට මෙම නිෂ්පාදන භාවිත කිරීමෙන් කාලයත්, මුදලත්, රෝගීන් හෝ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවත් තහවුරු කර ගත හැකිය.
සුවකිරීමට වඩා වළක්වා ගැනීම වැදගත්ය
NXTP
Source - https://www.facebook.com/Healthy-Life-776274312711564
Last edited:

bump 
