වැඩ කරන පැය ගාන අඩුම මොන රටවල් වලද .....සහ ඒ රටවල මිනිස්සුන්ගෙ ආර්තික ත්තත්වය හරියට දන්න කෙනෙක් රිප්ලයි කටන්න
හොඳ ත්රෙඩ් එකක්. අඩු ආර්ථික මට්ටමක් තියෙන දුගී රටවල මිනිස්සු වැඩි පැයගානක් වැඩකරද්දි ලෝකෙ දියුණු රටවල මිනිස්සු අඩු පැය ගානක් වැඩකරල work-life balance එක හොඳින් තියාගන්නවා. ඒ රටවල කැලැන්ඩරේ නිවාඩු ගාන ලංකාවට වඩා අඩුයි. ඒත් උන් summer එකට, winter එකට, නත්තලට එහෙම එක දිගට සතියක් දෙකක් වගේ නිවාඩු යනවා. ඔවුන්ගෙ රටවල රැකියාවේ ආතතිය ලංකාවට වඩා ගොඩක් අඩුයි. වැඩ කරන පැය ගාන වැඩිවීම දුප්පත් කමේ ලක්ශණයක්. අපේ මිනිස්සු හිතන් ඉන්නෙ ඕකෙ අනිත් පැත්ත.
තවත් දෙයක්, දියුණු රටවල වැඩකරන පැය ගාන අඩු උනාට වැඩ කරන වෙලාවෙදි උන් උපරිම කාර්ය්යක්ශමතාවයකින් වැඩ කරනවා. අපේ රටේ වගේ අයිස් ගහන්නෙ නෑ.
සමහර රටවල් වල work life balance එක අඩුයි .work life balance එකක් කියල දෙයක් .culture එකෙත් නැහැ . performance පොඩ්ඩක් අඩු වුන ගමන් or ලෙඩක් හැදුනොත් එකාව අයින් කරලා වෙන එකක්ව ගන්න පුළුවන් . law එක flavor කරන්නේ company එකට .social benefits අඩුයි . free education / free health care වගේ දේවල් නැහැ .
![]()
ඔකේ අනිත් පැත්ත තමයි europe වල . law එක flavor කරන්නේ වැඩ කරන එකාට .
එහෙම permanent එකෙක්ව ලෙසියකට එකෙක්ව අයින් කරන්න බැහැ .
මරවල ලෙඩක් දුකක් හදන්නේ නැතිව වැඩ ගන්න තමයි බලන්නේ .culture එක එහෙමයි .
පැය 8 යි වැඩ .
![]()
මේ video එක බැලුවනම් තෙරුන්ගන්න පුළුවන්