යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා

Roxianna

Member
Dec 14, 2018
44
3
0
යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා

මේවා එන්න ගොඩක් කල් යනවද යහලුවනේ.. මම ඊබේ එකෙන් බඩු අරගෙනම නැහැ.. දන්නා කෙනෙක් කියන්න.. මේ අවුරුද්දේ මේක එයිද?
 
Last edited:

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
උබ ඉවරයි රෝකිසිආනා නංගියේ. දැන් ඉතින් නුවර එවුන් උබේ ගෙට පැනලා බැටරි චාර්ජ් කරයි.
 

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    682
    648
    93
    Remove address from your photo. Battery will arrives as they mention in the order. Don't worry about it. Make sure to remove above image it a privacy concern.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    රොක්ෂි උබලගේ සීයාද එතකොට ජෝර්ජ් කැන්ඩි වල.. දන්නා කියන මිනිස්සු නොවැ.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මෝඩ් කෙනෙක් ඉන්නවනම් බලලා මේ ඉමේජ් එක අයින් කරන්න. මේ නොදැනුවත්කමට දාලා තියෙන්නේ.. ඒ උනාට සීරියස් මනුස්සයෙක් කැන්ඩි වල. මම හිතන්නේ තර්ඩ් ජෙනේරේෂන් එකේ කෙල්ලක්... ඇඩ්‍රස් එක මකන්න..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    මෝඩ් කෙනෙක් ඉන්නවනම් බලලා මේ ඉමේජ් එක අයින් කරන්න. මේ නොදැනුවත්කමට දාලා තියෙන්නේ.. ඒ උනාට සීරියස් මනුස්සයෙක් කැන්ඩි වල. මම හිතන්නේ තර්ඩ් ජෙනේරේෂන් එකේ කෙල්ලක්... ඇඩ්‍රස් එක මකන්න..


    කෙල්ලෙක් නෙවි බං