• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං පොලිසියට මෙහෙම දේවල් කරන්න පුලුවන්ද?--------------------------------------------------------------------------------------------------------------------------------------------

    මචං මගේ ඉඩමක් තියෙනව. ඊයෙ පොලිසියෙන් ගෙදරට ඇවිත් තාත්තටයි අම්මටයි කියල තියෙනව අර ඉඩම වහාම සුද්ද කරන්න කියල. තාත්ත අහල කවුද පැමිණිලි කරල තියෙන්නෙ කියල. තමන්ලට ඒව අදාල නෑ. වහාම සතියක් ඇතුලට සුද්ද කරන්න නැත්නම් නඩු දානව කියල. ඉඩම සුද්ද කරා මචං.

    ඒත් මට දැනගන්න ඕන කවුද පැමිණිලි කරල තියෙන්නේ කියල. මොකද ඔය ඉඩම ආසන්නයේ ගෙවල් නෑ. වටේ තියෙන ඉඩම්පවා කැලේ වැවිල.

    පොලිසියට එහෙම බලයක් තියෙනවද මචං නියෝග කරන්න. උන් කියල තියෙන්නේ කොලබින් කතා කරල කිව්ව කියල.

    මොකකින් වෙන්න බැරිද?

    මචං අපිට නීතියෙන් අවසරයක් නැත්ත කවුද පැමිණිලි කරල තියෙන්නේ කියල දැනගන්න?

    මේ විදියට බන් ගෙදරින් එළියට බැහැපන් කිව්වත් බහින්න එපැයි. :dull:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    උසාවි නියෝගයක් නැතුව නම් පොලීසියට ඔය කියන සෙල්ලං දාන්න බැහැ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කඩ්ඩ බැරි එකා;24054520 said:
    මචං පොලිසියට මෙහෙම දේවල් කරන්න පුලුවන්ද?--------------------------------------------------------------------------------------------------------------------------------------------

    මචං මගේ ඉඩමක් තියෙනව. ඊයෙ පොලිසියෙන් ගෙදරට ඇවිත් තාත්තටයි අම්මටයි කියල තියෙනව අර ඉඩම වහාම සුද්ද කරන්න කියල. තාත්ත අහල කවුද පැමිණිලි කරල තියෙන්නෙ කියල. තමන්ලට ඒව අදාල නෑ. වහාම සතියක් ඇතුලට සුද්ද කරන්න නැත්නම් නඩු දානව කියල. ඉඩම සුද්ද කරා මචං.

    ඒත් මට දැනගන්න ඕන කවුද පැමිණිලි කරල තියෙන්නේ කියල. මොකද ඔය ඉඩම ආසන්නයේ ගෙවල් නෑ. වටේ තියෙන ඉඩම්පවා කැලේ වැවිල.

    පොලිසියට එහෙම බලයක් තියෙනවද මචං නියෝග කරන්න. උන් කියල තියෙන්නේ කොලබින් කතා කරල කිව්ව කියල.

    මොකකින් වෙන්න බැරිද?

    මචං අපිට නීතියෙන් අවසරයක් නැත්ත කවුද පැමිණිලි කරල තියෙන්නේ කියල දැනගන්න?

    මේ විදියට බන් ගෙදරින් එළියට බැහැපන් කිව්වත් බහින්න එපැයි. :dull:

    ඉඩම උඹෙ නම් සුද්ද කරලා නැත්තම් අනිවාර්‍යෙන් කරන්න ඔනි.
    එකක් ඩෙංගු උවදුර දෙක සත්තු සර්පයි හොර හතුරු කරදර වගෙ දෙවල් ඇතිවෙයි කියන බිය. කැලැව වගෙ ලොකුවට වැවිලා නම් හොර හතුරො වගෙම නීති විරොධි ක්‍රියාකරකම් වෙ යැයි අසල්වාසීන් හට ඇති බිය.
    කවුරු හරි අහල පහල එකෙක්ම පැමිණිලි කරන්න ඇති අනන්‍යතාව හෙලි නොකරන ලෙස ඉල්ලලා.

    කැලෙ වැවිච්ච අනික් ඉඩම් වල අයිතිකාරයොත් මෙ විදියටම දැනුවත් කරන්න ඇති .
    සුද්ද කරලා නැත්තම් වැරැද්ද උඹෙ මචං. ඉල්ලන් කේස් දාගන්නෙ නැතුව කිව්ව විදියට කරලා පාඩුවෙ ඉඳිම තමා වැදගත්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උසාවි නියෝගයක් නැතුව නම් පොලීසියට ඔය කියන සෙල්ලං දාන්න බැහැ.

    උන් කියල තියෙන්නේ බන් කොලබින් කිව්ව කියල. ඒත් හරියට කියන්නෑ කවුද පැමිණිලි පාර්ෂවය කියල. මට ඒක දැනගන්න නීතියෙන් අයිතියක් නැද්ද මචං? :dull:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    ඉතින් උඹ අහන්න එපැයි මොකටද ඉඩම සුද්ද කරන්නේ කියල ??
    එකසැරයක් වටේ උන් පෙත්සම් ගහලද කොහෙද අපේ ඉඩමකටත් PHI සහ ගම්බට්ටෝ ටිකක් ඇවිත් ඔහොම කිව්වා ඉඩම සුද්දකරන්න ඩෙංගු හැදෙනවා කියල , එකේ මදුරුවෝ හැදෙන්නේ නෑ නිකන් කැලේ වැවිල විතරයි , ඊට එහා ඉඩමක් තියෙනවා පස් කපල වතුර වලවල් තියෙන එකේ නම් මදුරු පනුවෝ ඉන්න පුළුවන් . ඒ ඉඩම කඩ කාරයෙක්ගේ
    මම ඇහුව අනිත් ඉඩම් සුද්ද කරනවද කියල, නෑ කිව්වා මම කිව්වා අනිත් ඉඩම් සුද්ද කලට පස්සේ අපේ ඉඩම සුද්දකරන්නම් කියල. කටවහන් ගියා අයෙ ආවේ නෑ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉඩම උඹෙ නම් සුද්ද කරලා නැත්තම් අනිවාර්‍යෙන් කරන්න ඔනි.
    එකක් ඩෙංගු උවදුර දෙක සත්තු සර්පයි හොර හතුරු කරදර වගෙ දෙවල් ඇතිවෙයි කියන බිය. කැලැව වගෙ ලොකුවට වැවිලා නම් හොර හතුරො වගෙම නීති විරොධි ක්‍රියාකරකම් වෙ යැයි අසල්වාසීන් හට ඇති බිය.
    කවුරු හරි අහල පහල එකෙක්ම පැමිණිලි කරන්න ඇති අනන්‍යතාව හෙලි නොකරන ලෙස ඉල්ලලා.

    කැලෙ වැවිච්ච අනික් ඉඩම් වල අයිතිකාරයොත් මෙ විදියටම දැනුවත් කරන්න ඇති .
    සුද්ද කරලා නැත්තම් වැරැද්ද උඹෙ මචං. ඉල්ලන් කේස් දාගන්නෙ නැතුව කිව්ව විදියට කරලා පාඩුවෙ ඉඳිම තමා වැදගත්.

    ඊඩම ඊයෙම සුද්ද කරලවල බන් තාත්ත කොල්ලො 3න්දෙනෙක් දාල. මට දැනගන්න ඕන කවුද පැමිණිලි කරල තියෙන්නේ කියල විතරයි? එහෙම දැනගන්න නීතියෙන් අයිතියක් මට නැත්ද?

    නිර්ණාමිකව කරන පැමිණිලි පොළිසිය බාරගන්නවද මචං? :dull:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අපේ ගෙදරට එහෙම ඔවුන් ආවානම් මම සරම් කොට දෙකකුයි උදැල්ලකුයි දීලා උබලට ඕනේ නම් සුද්ද කරපං කියනවා...කොටලා ඉවර උනාම ගෙදර වලන් ටික හොදවාගෙන මගේ ජෝක්කු ටිකත් හොදව ගන්නවා...එහෙමයි අපේ වැඩ...ඕකුන්ට දෙකට නැමෙන්න හොද නැහැ..කොන්ද කෙලින් තියන් ඉන්න ඕනේ වෙඩි තියලා ගියත්!
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    ඉඩම උඹෙ නම් සුද්ද කරලා නැත්තම් අනිවාර්‍යෙන් කරන්න ඔනි.
    එකක් ඩෙංගු උවදුර දෙක සත්තු සර්පයි හොර හතුරු කරදර වගෙ දෙවල් ඇතිවෙයි කියන බිය. කැලැව වගෙ ලොකුවට වැවිලා නම් හොර හතුරො වගෙම නීති විරොධි ක්‍රියාකරකම් වෙ යැයි අසල්වාසීන් හට ඇති බිය.
    කවුරු හරි අහල පහල එකෙක්ම පැමිණිලි කරන්න ඇති අනන්‍යතාව හෙලි නොකරන ලෙස ඉල්ලලා.

    කැලෙ වැවිච්ච අනික් ඉඩම් වල අයිතිකාරයොත් මෙ විදියටම දැනුවත් කරන්න ඇති .
    සුද්ද කරලා නැත්තම් වැරැද්ද උඹෙ මචං. ඉල්ලන් කේස් දාගන්නෙ නැතුව කිව්ව විදියට කරලා පාඩුවෙ ඉඳිම තමා වැදගත්.

    එහෙම එකක් නෑ බන් මම ලෝයර් කෙනෙක් ගෙනුත් ඇහුව
    එක එකා කිව්වා කියල අපි ඉඩම් සුද්ද කරන්න ඕන නෑ
    හැබැයි ඩෙංගු මදුරු පනුවෝ ඉදල අහුවුනොත් දඩ ගහනවා මදුරුපනුවෝ හැදෙන්නේ නැත්නම් සුද්ද කරන්න කියල නීතියක් නෑ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉතින් උඹ අහන්න එපැයි මොකටද ඉඩම සුද්ද කරන්නේ කියල ??
    එකසැරයක් වටේ උන් පෙත්සම් ගහලද කොහෙද අපේ ඉඩමකටත් PHI සහ ගම්බට්ටෝ ටිකක් ඇවිත් ඔහොම කිව්වා ඉඩම සුද්දකරන්න ඩෙංගු හැදෙනවා කියල , එකේ මදුරුවෝ හැදෙන්නේ නෑ නිකන් කැලේ වැවිල විතරයි , ඊට එහා ඉඩමක් තියෙනවා පස් කපල වතුර වලවල් තියෙන එකේ නම් මදුරු පනුවෝ ඉන්න පුළුවන් . ඒ ඉඩම කඩ කාරයෙක්ගේ
    මම ඇහුව අනිත් ඉඩම් සුද්ද කරනවද කියල, නෑ කිව්වා මම කිව්වා අනිත් ඉඩම් සුද්ද කලට පස්සේ අපේ ඉඩම සුද්දකරන්නම් කියල. කටවහන් ගියා අයෙ ආවේ නෑ

    ඉඩම සුද්ද කරා මචං ඒකෙ ගැටලුවක් නෑ. මට දැනගන්න ඕන කවුද මේක රිපෝට් කරල තියෙන්නේ කියල විතරයි. දැනගන්න ඕන ඌට රිටර්න් එකක් දෙන්න නෙමේ. මොකද මේක හෙන අවුලක් බන්.

    මොකද කියනවනම් එක දිගට කිලෝමීටර් 2ක් විතර ගග අයිනේ කැලේ තියෙන්නේ බන්. ගෙවල් නෑ. මගේ කෑල්ලත් තියෙනව. ඔක්කකොම ඉඩම් එක වගේ කෑලේ විතරයි ගෙවල් නෑ. අනිත් ඉඩම් අයිති උන්ට මෙහෙම කියල නෑ. මට ඒකයි හිතාගන්න බැරි. :baffled:
     
    • Like
    Reactions: Voltage

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    කඩ්ඩ බැරි එකා;24054593 said:
    ඉඩම සුද්ද කරා මචං ඒකෙ ගැටලුවක් නෑ. මට දැනගන්න ඕන කවුද මේක රිපෝට් කරල තියෙන්නේ කියල විතරයි. දැනගන්න ඕන ඌට රිටර්න් එකක් දෙන්න නෙමේ. මොකද මේක හෙන අවුලක් බන්.

    මොකද කියනවනම් එක දිගට කිලෝමීටර් 2ක් විතර ගග අයිනේ කැලේ තියෙන්නේ බන්. ගෙවල් නෑ. මගේ කෑල්ලත් තියෙනව. ඔක්කකොම ඉඩම් එක වගේ කෑලේ විතරයි ගෙවල් නෑ. අනිත් ඉඩම් අයිති උන්ට මෙහෙම කියල නෑ. මට ඒකයි හිතාගන්න බැරි. :baffled:

    උඹේ ගෙදරට ආපු පොලිස් කාරයගේ නමයි බැජ් අංකයයි තියෙනවද ??
    ලිඛිතවද වාචිකවද දැනුම් දුන්නේ ?? ගෙදරට ආපු එකේ CCTV හරි 4න් video එකක් හරි තියෙනවද ??
    මටනම් හිතෙනවිදිහට පොලිස් කාරයෙක් දැම්මල උඹලව නිකන් බය කරවල වගේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උඹේ ගෙදරට ආපු පොලිස් කාරයගේ නමයි බැජ් අංකයයි තියෙනවද ??
    ලිඛිතවද වාචිකවද දැනුම් දුන්නේ ?? ගෙදරට ආපු එකේ CCTV හරි 4න් video එකක් හරි තියෙනවද ??
    මටනම් හිතෙනවිදිහට පොලිස් කාරයෙක් දැම්මල උඹලව නිකන් බය කරවල වගේ

    වීඩියෝ නම් නෑ මචං. හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ෆෝන් නම්බරේ හොයාගත්ත. වාචිකව තමයි කියල තියෙන්නේ. ලිකිතව මුකුත් නෑ. තාත්තගේ නමයි ෆොන් නම්බර් එකයි අරන් ගියින්. දෙන්නගෙන් එක්කෙනෙක් අපි දුන්න නම්බර් එක හරිද බලන්න රින්කට් එකක් දීල තියෙනව. ඒකෙන් තමයි නමබර් එක හොයාගත්තේ.
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ඕක සුද්ද කරපන්. පොලීසියට පුලුවන් හිස් යෝගට් කෝප්පෙකට වතුර ටිකක් පුරෝලා ඒකට මදුරු කීටයෝ දෙන්නෙක් දාලා ඒක උඹෙ ඔය ඉඩමෙන් තියලා ෆොටෝ ගහලා උඹේ පුප පලන්න.

    ඒ නිසා උන් එක්ක එල්ලි එල්ලි නොයා මනුස්සයෙක්ට රුපියල් 1500 ක් දීලා වත්ත සුද්ද කරපන්. ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න නොයා.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ubapoliciyata gihin kiyapan siddiya. oya number ekath dipan. policiyenda awe kiyala saka hituna nisa athatama danaganda awe kiyapan.
    or
    policiye adurana kenek innawanam uta wistharwe kiyala hoyala balapan
    or

    police hadisi amathum ansayata ara kiyapan siddiya. ubata policiyada kiyala saka hithuna nisa wisthara dana ganda ona kiyapan. un hodai. baya wenda epa. full decent katha karapan.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    මෙහෙම කරහන්
    උඹ දැන් වත්ත සුද්ද කලානේ පොලිසියට පලයන් ඔය නොම්බ්බරෙත් එක්ක ගිහින් සිද්දිය කියහන්
    උඹ වත්ත සුද්දකරපු නිසා පෙන්නන්න ආවේ කියහන් උන්ට ඇවිත් බලන්න කියල
    පොලිස් ස්ථානාධිපති තුමා හම්බවෙලා කියහන් කව්ද පැමිණිලි කලේ කියල දැනගන්න ඕන කියල
    පොලිසි වලට ගිහින් කතා කරන්න බයවෙන්න ඕන නෑ බන්.. කෙලින් කතාකරගන්න බැරි දෙකට නැමෙන උන් කොහේ ගියත් නා ගන්නවා
     
    ඔව් මචං මම අනිද්ද යන්න ඉන්නේ. :yes:
     
    zk8er

    Member
    Dec 12, 2018
    16
    3
    0
    math wedi deyak danne nm ne bn but ehema kiyanna be ubalawa denuwath karnna aye awoth kiyapan warrent ekak tiyeda ahapan netham paminillak dala nm dapu ayth gennanna kiyapan ubala ennm kiyapan policiyta prashnayk tiyanm katha karganna..wistrayk kiyanne neththam ubalama gihin entry ekak dapan lagama policiye zn eka kiyala mathaka athuwa ena ewunge police number ekai namai station ekai ahaganin horata hari number eka ganin ara sakkuwe udin gahala tiyenneh..loku prashnayak nm ubalage awulk netham naduwak dana ekathma hodama deh
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කවුරු හරි එකෙක් උඹලටම කියලා ඉඩම සුද්ධ කරගෙන හොර ඔප්පුවක් සෙට් කරන්නද දන්නේ නැහැ යන්නේ. ටිකක් විමසිල්ලෙන් හිටපං. උඹලා දන්නෙත් නැතුව උඹලාගේ ඉඩම විකුණලා තියෙයි. කෝකටත් ටිකක් අවධානයෙන් හිටපං. උඩ කියලා තිබ්බ විදියට ඕ.අයි.සී. හම්බවෙලා ඉඩම සුද්ධ කළා කියලා වරෙං. එතකොට බලාගත්තැහැකි මොකද්ද හේතුව කියලා සමහර විටග
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    කඩ්ඩ බැරි එකා;24054703 said:
    ඔව් මචං මම අනිද්ද යන්න ඉන්නේ. :yes:

    කෙස් එකක් වැටෙන්නේ නැතුව සිද්දිය දැනගන්න එක තියෙන්නේ උඹේ අතේ
    ඕනවට වඩා නැමෙන්න යන්නත් එපා ලොකු ලයින් අල්ලන්නත් එපා
    genuine විදිහට කතාකරපන් බයවෙන්න එපා..
    මේකේ උන් දාල තියෙන කොමෙන්ට් දැක්කම හිතාගන්න පුළුවන් පොලිසිය මෙහෙම හැසිරෙන්නේ ඇයි කියල