Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කඩ්ඩ බැරි එකා;24054579 said:
    උන් කියල තියෙන්නේ බන් කොලබින් කිව්ව කියල. ඒත් හරියට කියන්නෑ කවුද පැමිණිලි පාර්ෂවය කියල. මට ඒක දැනගන්න නීතියෙන් අයිතියක් නැද්ද මචං? :dull:

    අයිතියක් තියෙනවා බං. ඔයා ගිහිල්ලා ස්ථානධීපති ව හම්බවෙන්න. හැබැයි මම දන්න විදියට අපේ පැත්තෙ නං ඔය ඉඩං සුද්ධ කරන එවට පොලීසියෙන්නම් එන්නේ නැහැ. එනව නම් එන්නේ ප්‍රාදේශිය සභාවේ උන් දෙතුන් දෙනෙක් , ග්‍රාමසේවකයයි හැබැයි ඩෙංගු වලට ගෙවල් බලන කොට නම් පොලීසියේ එක පී.සී කෙනෙක් ආවා.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කඩ්ඩ බැරි එකා;24054703 said:
    ඔව් මචං මම අනිද්ද යන්න ඉන්නේ. :yes:

    බය කරනවා එහෙම නෙවෙයි හොදද
    තනියම යන්න එපා තාත්තත් එක්ක පලයන්. වැඩිහිටයෙක් එක්ක යන එක ටිකක් නුවනට හුරුයි. මොනව වුනත් පොලිසියනේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    කවුරු හරි එකෙක් උඹලටම කියලා ඉඩම සුද්ධ කරගෙන හොර ඔප්පුවක් සෙට් කරන්නද දන්නේ නැහැ යන්නේ. ටිකක් විමසිල්ලෙන් හිටපං. උඹලා දන්නෙත් නැතුව උඹලාගේ ඉඩම විකුණලා තියෙයි. කෝකටත් ටිකක් අවධානයෙන් හිටපං. උඩ කියලා තිබ්බ විදියට ඕ.අයි.සී. හම්බවෙලා ඉඩම සුද්ධ කළා කියලා වරෙං. එතකොට බලාගත්තැහැකි මොකද්ද හේතුව කියලා සමහර විටග

    menna meka balanna.. river ekak tianawa kiyuwa neda dnatama wikunalada danne na suddekta wage hora papers hdala
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අයිතියක් තියෙනවා බං. ඔයා ගිහිල්ලා ස්ථානධීපති ව හම්බවෙන්න. හැබැයි මම දන්න විදියට අපේ පැත්තෙ නං ඔය ඉඩං සුද්ධ කරන එවට පොලීසියෙන්නම් එන්නේ නැහැ. එනව නම් එන්නේ ප්‍රාදේශිය සභාවේ උන් දෙතුන් දෙනෙක් , ග්‍රාමසේවකයයි හැබැයි ඩෙංගු වලට ගෙවල් බලන කොට නම් පොලීසියේ එක පී.සී කෙනෙක් ආවා.

    එහෙම අයිතියක් තියෙනව කියල දැනගත්ත එකත් ලොකු දෙයක් මචං. :yes:

    අනිත් එක ආවෙ ස්කූටර් එකක. සාමාන්‍යයෙන් පොලිසියේ අය එනකොට එන්නේ පොලිසියේ තියෙන බයික් වලින්නේ? උන්ගේ වැඩට එන පවුද්ගලික බයික් වලින් තෙල් පුච්චන් එන සීන් එකක් නෑනේ. :dull:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ
    උසාවි නියෝගයක් නැතුව නම් පොලීසියට ඔය කියන සෙල්ලං දාන්න බැහැ.

    ema raddak na :lol:

    dengu case walata nadu danwa oni thram, thawa oka asse kuddo ringan inwanm eth case.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ
    idam thiynwam sudda krala thappayakwath gahala thiyagnin machan ape gedara allpu idamk thibila pita gam wala un awilla oke kunu dala yanna purudu una. mara wadayk une apita.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කඩ්ඩ බැරි එකා;24054579 said:
    උන් කියල තියෙන්නේ බන් කොලබින් කිව්ව කියල. ඒත් හරියට කියන්නෑ කවුද පැමිණිලි පාර්ෂවය කියල. මට ඒක දැනගන්න නීතියෙන් අයිතියක් නැද්ද මචං? :dull:




    මෙහෙමයි පැමිණිල්ල නිර්නාමික නැහැ. ඒත් පැමිණිලි පාර්ශවයෙ රහස්‍යභාවය සුරකින්න පුළුවන් විවිධ හෙතුන් මත.
    සමහරක් විට මෙහෙමයි නීතියෙන් නම් ඔය ඉඩම සුද්ද කරන්න කියලා බල කරන්න බැහැ හදිසි නීතියක් පැනෙව්වොත් හැරෙන්න ඩෙංගු වගෙ උවදුරු සම්බන්ධව .
    නමුත් අහල පහල පැමිණිලි කරොත් උඹෙ ඉඩමෙ ගස් කොළන් වැවි ඇති නිසා යම් අවහිරයක් වෙනවානම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.නීතියෙ එහෙම අවසර තියෙන තැන් තියෙනවා.

    පොඩ්ඩක් කෝකටත් හොයලා බලපන්.
    උඹෙ ඉඩමට විතරමද මෙහෙම කිව්වෙ කියලා හොයලා බැලුවාද ?
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අපේ ගෙදරට එහෙම ඔවුන් ආවානම් මම සරම් කොට දෙකකුයි උදැල්ලකුයි දීලා උබලට ඕනේ නම් සුද්ද කරපං කියනවා...කොටලා ඉවර උනාම ගෙදර වලන් ටික හොදවාගෙන මගේ ජෝක්කු ටිකත් හොදව ගන්නවා...එහෙමයි අපේ වැඩ...ඕකුන්ට දෙකට නැමෙන්න හොද නැහැ..කොන්ද කෙලින් තියන් ඉන්න ඕනේ වෙඩි තියලා ගියත්!

    ගෙදරින් එලියට බහින්නේ නැති, ෆේක් හදාගෙන පෝස්ට් දහස් ගණන් දදා මේකේම ලැගගෙන ඉන්න, රියල් ලයිෆ් එකක් නැති, සමාජ භීතිකාව තියෙන, ලාමක පොන්න කටහඬක් තියෙන තෝ ඔය කියපුව කලොත් ඉර අනිත් පැත්තෙන් පායයි. :rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,681
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්ක... උබ ඕක පස්සේ යන් එපා... කුකුලෝ... උබට ඉඩම් තියේනම් වවපන්කෝ බන්... කැලේ වැවෙන්න දෙන්නේ පිස්සුද ?

    උබට බැරිනම් දෙකෙන් පංගුවට කාට හරි බාර දියණ කරන්න... එතකොට ඔය පැමිණිලි කරපු එවුන්ටත් කට උත්තර නැහැනේ බන්... මොලෙන් ගහපන් ගේම... මොනාද බන්....