Go easy on him. Pessmist suffers from autismඋඹ ඔය කතා බලල නිකන් බොරු දේවල් ඔලුවට දාගන්න එපා. තව ටිකකින් හැරි පොටර් එහෙම බැලුවොත් උඹ හිතයි මන්තර කියල දෙයක් ඇත්තටම තියනව කියල. උඹ කියන කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත තමා ඇත්ත. යුරෝපෙ නීතියෙ ක්‍රියාත්මක වෙන්නෙ සම තැන. එහෙ ගෑනුන්ට කිසිම වාසියක් නෑ. වැරැද්දක් කරල අහු උනොත් පිරිමියෙක්ට දෙන දසුවමමයි ඒ වැරැද්දට ගෑනිට දෙන්නෙ. ඒත් ලංකාවෙ කොහෙ ගියත් ගෑනුන්ට සලකනව වැඩියි. ගෑනුන්ට දඩුවම් කරන්නෙම නැති ගාන. මොන වැරැද්ද කරත් ගෑනුන්ට දෙන්න පුලුවන් උපරිම සමාව දෙනව. ලංකාවෙ පොලීසියෙන් පිරිමින්ට ගහනව ඒත් ගෑනුන්ට ගහන්නෙ නෑ. ඒත් යුරෝපෙ එහෙම නෑ යුරෝපෙ පිරිමින්ට බ්ටන් පොල්ලෙන් ගැහුවොත් ගෑනුන්ටත් ඒ බටන් පොල්ලෙන්ම ගහනව. මන් කියන්නෙ ලංකාවෙත් ඒ වගේ වෙන්න ඕන. ලංකාවෙ ගෑඋන්ට අනවශ්‍ය වරප්‍රසාද දීල තියෙන්නෙ. මේකෙන් අසාධාරණේ පිරිමි වෙච්ච අපිටමයි.


සුද්දියො තරං දක්ශයො කොහෙවත් නෑ තමා
මුලු විශ්වයම මැව්වෙ සුද්දියෙක් 


