Gone Girl බැලුව (spoiler alert)

redux

Well-known member
  • Feb 19, 2017
    10,816
    17,812
    113
    උඹ ඔය කතා බලල නිකන් බොරු දේවල් ඔලුවට දාගන්න එපා. තව ටිකකින් හැරි පොටර් එහෙම බැලුවොත් උඹ හිතයි මන්තර කියල දෙයක් ඇත්තටම තියනව කියල. උඹ කියන කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත තමා ඇත්ත. යුරෝපෙ නීතියෙ ක්‍රියාත්මක වෙන්නෙ සම තැන. එහෙ ගෑනුන්ට කිසිම වාසියක් නෑ. වැරැද්දක් කරල අහු උනොත් පිරිමියෙක්ට දෙන දසුවමමයි ඒ වැරැද්දට ගෑනිට දෙන්නෙ. ඒත් ලංකාවෙ කොහෙ ගියත් ගෑනුන්ට සලකනව වැඩියි. ගෑනුන්ට දඩුවම් කරන්නෙම නැති ගාන. මොන වැරැද්ද කරත් ගෑනුන්ට දෙන්න පුලුවන් උපරිම සමාව දෙනව. ලංකාවෙ පොලීසියෙන් පිරිමින්ට ගහනව ඒත් ගෑනුන්ට ගහන්නෙ නෑ. ඒත් යුරෝපෙ එහෙම නෑ යුරෝපෙ පිරිමින්ට බ්ටන් පොල්ලෙන් ගැහුවොත් ගෑනුන්ටත් ඒ බටන් පොල්ලෙන්ම ගහනව. මන් කියන්නෙ ලංකාවෙත් ඒ වගේ වෙන්න ඕන. ලංකාවෙ ගෑඋන්ට අනවශ්‍ය වරප්‍රසාද දීල තියෙන්නෙ. මේකෙන් අසාධාරණේ පිරිමි වෙච්ච අපිටමයි.
    Go easy on him. Pessmist suffers from autism
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොන්ස් මම කතා කරේ ඒක ගැන නෙමේනෙ. කියල තියන දේ ගැන කතා කරපන්. කොහෙද යන්නෙ මල්ලෙ පොල්.

    :rofl: :rofl:
    හරි හරි බං උඹ කියන කතාව ඇත්ත :baffled: සුද්දියො තරං දක්ශයො කොහෙවත් නෑ තමා :baffled: මම උඹ වැරදියි කියල නෑනෙ :baffled: උඹනෙ වලිගෙ පාගගෙන කෑගහන්නෙ :baffled: කොටිංම පෘථිවියෙ ජීවය බිහිවුනෙත් සුද්දියෙක්ගෙ සැලසුමකට අනුව :yes: මුලු විශ්වයම මැව්වෙ සුද්දියෙක් :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl: :rofl:
    හරි හරි බං උඹ කියන කතාව ඇත්ත :baffled: සුද්දියො තරං දක්ශයො කොහෙවත් නෑ තමා :baffled: මම උඹ වැරදියි කියල නෑනෙ :baffled: උඹනෙ වලිගෙ පාගගෙන කෑගහන්නෙ :baffled: කොටිංම පෘථිවියෙ ජීවය බිහිවුනෙත් සුද්දියෙක්ගෙ සැලසුමකට අනුව :yes: මුලු විශ්වයම මැව්වෙ සුද්දියෙක් :yes:

    God is a white woman....:yes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    True-equality.jpg

    මේ අද 9gag එකේ දාලා තිබ්බ post එකක්. හේතුව කියලා තිබ්බේ parking lot වලදී ලු වැඩිම ගැහැනු අය rape වෙන්නේ. මෙක ලු එකට විසදුම. මොකට කියනවද :lol:
    මීට ඉස්සර දාලා තිබ්බ female only musical show එකක් Sweden. Sweden කියන්නේ නම් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහපු County එකක් නේ දැන්.

    මේ දැන් යන විඳියට පිරිමින්ට තමයි අයිති වාසිකම් ඉල්ලන උද්ඝෝෂණය කරන්න වෙන්නේ. :angry:

    තව ටික දවසක් ගිහින් කියයි night time තමයී වැඩිම rape වෙන්නේ ඒහින්දා night time එකේ පිරිමි අයට එළියට යන එක තහනම් කියලා. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු වගේ තමයී
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    View attachment 74609

    මීට ඉස්සර දාලා තිබ්බ female only musical show එකක් Sweden. Sweden කියන්නේ නම් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහපු County එකක් නේ දැන්.
    ස්විඩන් කියන්නෙ ලෝකෙ තියන හොදම රටක්. ඕන මෝඩයෙක් ඒක දන්නව. අනිත් එක එහෙ කෙල්ලොත් සුපිරිම සුපිරියි. උඹල කියනව වගේ මානසික රෝග නෑ එහෙ කෙල්ලන්ට. මන් ආශ්‍රය කරල තියනව.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    and walks fully naked around her children :yes:
    සුද්දියො ළමයි ඉස්සරහ ඇදුම් නැතුව ඉන්නව කියල මන් හුගක් දවසකට ඉස්සර කියපු කතාව උඹට සෑහෙන්ට වැදිල තියනව. උඹ අදාළම නැති ත්‍රෙඩ් වලත් ඒක කියවන්න අරං තියනව. ඇත්තටම ඒකෙන් පේන්නෙ උඹ කොච්චර අසහනේකින් ඉන්නවද කියල. වෙන රටවල අම්ම කෙනෙක් දරුවෙක් ඉස්සරහ ඉන්නව කියන්නෙ හරිම සාමාන්‍ය දෙයක්. එතන සෙක්ෂුවල් දෙයක් නෑ. එතන තියෙන්නෙ ආදරණීය බැදීමක්. ඒකෙන් කියන්නෙ අම්ම කෙනෙක්ට හංගන්න දෙයක් නෑ කියල. හරි මන් කීයටවත් කියන්නෙ නෑ ලංකාවෙ අම්මල එහෙම ඉන්න ඕනයි කියල. ලංකාවෙ අම්මල කොහොමත් ඉන්නෙ ගව් ගානක් පිටිපස්සෙ. අනිත් එක වෙන රටවල අවුරුදු 5ක් විතර වෙනකන් ළමයින්ට කිරි දෙනව. එතකොට ඉතින් කොහොමත් ගලවන්න වෙනවනෙ. ලංකාවෙ වගේ ලැජාවෙන් හැංගි හැංගි කිරි දෙන්නෙ නෑ. අනිත් එක ඒ රටවල අම්මල කිරි දෙනකොට තනේ විතරක් එළියට ගන්නෙ නෑ උඩ ඇදුම සම්පූර්ණයෙන් ගලෝනව. එතකොට තමා ළමයට අම්මගෙ උණුසුම හොදට දැනෙන්නෙ. උඹ ඒකත් අශෝභන විදිහට දකිනවයි කියන්නෙ ඇත්තටම උඹට මොනා හරි ලෙඩක් තියනව. එකක් මතක තියාගනින් පුතේ උඹෙ අම්ම නොකරපු පළියටවත් ලංකාවෙ අනිත් අම්මල නොකරපු පළියටවත් ඒක වැරදි වැඩක් වෙන්නෙ නෑ. ලංකාවෙ හුගක් අම්මල ළමයින්ට මුකුත් පෙන්නුවෙ නැති උනාට අල්ලපු ගෙදර මිනිහටනම් රෙද්ද උස්සල ඔක්කොම පෙන්නල උගෙන් බඩත් වෙනව. සුද්දියො එහෙම කරන්නෙ නෑ. එහෙම කරනවනම් මිනිහගෙන් වෙන් වෙලා ප්‍රසිද්ධියෙ කරන දෙයක් කරන්නෙ.
     
    Last edited: