podi drop ekak thiyenawa nitharama me dawas wala nam
Ai umbata kisi prashnayak naha keewe?

podi drop ekak thiyenawa nitharama me dawas wala nam

Ai umbata kisi prashnayak naha keewe?![]()


yako ithin networks kadenawa,, hariyanawa,, ehemai kiyala uba wage nahen ada ada inne naha![]()

EMINƎM;24054738 said:අඩෝ අඩෝ මං හිතුවේ මට විතරයි කියලා. උබලටත් එහෙමද? හරියටම 12ට අවුල් යනවා. අඩෝ ඒත් බං 12.25 ආපහු කනෙක්ශන් එක 64kbps වලට වඩා වැඩි උනත් උපරිම යන්නෙ 5Mbps වගේ බං. හරිනම් මගේ 13Mbps එන්න ඕනේ.
5Mbps ගත්තේ රවුටරේ රීස්ටාර්ට් කලාට පස්සේ
dan deparak complain kara, thawama solution ekak naරෝසි ආච්චි;24055552 said:dan deparak complain kara, thawama solution ekak na

රෝසි ආච්චි;24055552 said:dan deparak complain kara, thawama solution ekak na


mama dan 50 sarayakata wada cl kara adu gane apahu cl ekak wath dunne na kalakanni


වේසා පක්කු බන්.මමත් දැන් කම්ප්ලේන් එකක් දැම්මා.ඊට පස්සෙ එකෙක් කතා කරලා කියනවා සර් අපේ ටවර් ප්‍රශ්නයක් තියෙන්නෙ.එක ටවර් එකකින් දෙන්න පුළුවන් 100ක් නම් දැන් ඒ ටවර් එකට ලොකු කනෙක්ෂන් ප්‍රමාණයක් කනෙක්ට් වෙලා,අපිත් කම්ප්ලේන් දාලා තියෙන්නෙ ඒකට,ඒත් එක කවදා හරියයිද කියන්න නම් දන්නෙ නෑලු,
නෙදකින් මුන්ට මාසෙටක 4000 5000 ගෙවාගෙන 64kbps වලින් ඉන්ටර්නෙට් එන අනාථ ජීවිත බන් මේවා

ADSL prashne keewama Mehe manager paakaya kiyanawa 4G ganna kisi awulak naha. SLT thamai wadima tower thiyenne kiyala. Thiyana tikath nathikarawanna hadana yakku.![]()
ඔන්න බලපන් උඹට 3G ලයින් එකකුත් දෙනවා ඔකුන්

ai ban owa disconnect karala danne natte. mata nam epama una slt