ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්නෙ කිසි කරදරයක් නැතිව වැඩ බන් අපිට නම්

copper තියෙන්නෙ fiber දීගන්න බැරිලු![]()
තව ටිකක් ඉවසලා ඉදහන් ඔය පැති වලටත් ඉක්මනටම දෙයි
අනික බං copper එකේ තියන අවුල හොයාගන්න දඟලන්නෙ නැති උන් ඔය project ඉක්මන් කරයිද? 
ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්නෙ කිසි කරදරයක් නැතිව වැඩ බන් අපිට නම්
තාම කෙස් ද![]()

Nodakin dan 4mb enne

උන්ගේ ලොකු එකෙක්ගේ mail එකක් හොයන් දාපන් ඊමේල් එකක් දෙකක් කියල![]()
balapan ada 7mb awa dawal dan 4 mb walata daala mehema kari wada karala minissungen ganna salli wali kohomada okun daruwanta kanna andinna denne...
මෙදා පාර ජනවාරි 1, free download දෙයිද SLT ?

Menna denna yanne http://www.elakiri.com/forum/showthread.php?t=1883140
Thibba speed adukarala karana balu promotion thamai.![]()
මුන් ඒක තමයි මේ පාර ලෝභ නැතිව සතියක්ම දෙන්නේ.