How To Migrate To Australia?

Sanjeewalk

Member
Sep 2, 2018
12
0
0
awuru 3 tama salli pennanna one naha.
1st year tution fee eken bagayak gela eke ithuru bage saha living cost (20290 AUS $) + air ticket 2000 $ withara pennana one. e kiyanne laksha 35k 40k withara.meka loan ekakin wunath aran eka gewanna sponser karana ayata puluwannam wade goda. Man me details dana gatte agent kenekgen..
 
cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
Bottuwen thama easyma :rofl:

avatar285144_5.gif
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ලංකාවෙ මේ වගේ අය නිසා තමා ස්ටුඩන්ට්ස්ල ඕස්ට්‍රේලියාවෙ ගිහින් අනාත වෙන්නෙ. මොකද එහේ ස්ටුඩන්ට් වීසා ඉන්න අයට ඕස්ට්‍රේලියාවෙ පර්මනන්ට් රෙසිඩන්ට් දෙන්න ඔබ්ලිගේශන් එකක් නෑ මොකද එයාල ස්කිල්ඩ් මයිග්‍රන්ට්ස්ල නෙවේ නිසා. පර්මනන්ට් රෙසිඩන්ට් ගන්න ඕන නං කරන්න ඕන ලංකාවෙ ඉඳල ඩිග්‍රී එකක් කරල එක්ස්පීරියන්ස් අවුරුදු 10ක් වත් අරන් ඇප්ලයි කරන එක. ස්ටුඩන්ට්ස්ලට පාත්වේ එකක් තිබ්බට ඒක ගවර්මන්ට් එක දාල තියෙන්නෙ නාමිකව විතරයි ඒක නිසා ස්ටුඩන්ට් වීසා ගිහින් පර්මනන්ට් රෙසිඩන්ට් ගන්න එක මොන රටකවත් පිලිගන්නෙ නෑ. ඒකයි ඒ වීසා වලට ස්කිල්ඩ් මයිග්‍රන්ට් වීසා කියන්නෙ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා කියන්නැතුව. ඔය ලංකාවෙ ඉන්න ඒජන්ට්ස්ල උන්ගෙ ගාන කඩාගන්න පොඩි උන්ව නොමග අරිනව උන් ඔය වගේ රටවල් වලට ගිහින් අනාත වෙල ගවර්මන්ට් එකට බනිනව අපිට PR දෙන්නෙ නෑ කියල. මේකෙම ඔය කීයක් ඉන්නවද අපෝ පොයින්ට්ස් මෙච්චරයි අච්චරයි කිය කිය අනාත ජීවිත.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    Agree
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    This is not how NOT to migrate to Australia. It's about studying in Australia. There are about 550,000 foreign students registered to study in Australia. Who said they all will get to stay there or get a PR just because they enrolled for study.
     
    Sanjeewalk

    Member
    Sep 2, 2018
    12
    0
    0
    Ausi study karanna koti ganan salli pennana one naha. boru katha. Maath oya mulawe watila hitiya.. Man yanna inne 2019 feb. mage akka kenekta visa labuna aemc consultant eken july 2018 Latrobe Uni ekata. AEMC la me year eke best agent award aragena ausi wala. Eyalage okkoma visa labila july semester dapu.

    Salli pennanna mata kivve mehemai.
    course fee eken 1/2 gewaa. ithiri 1/2( 9000 AUS $ and one year living cost 20290 AUS $ and ait ticket 2000 AUS $.
    man gewwe 9000+ 1700 AUS $( insurance)- salli laksha 40k wage wenna pennanna one. eka genuine wenna one. amma thaththa akka aiya or blood relation kenekgen puluwan. or student loan ekak ganna puluwan.
    AEMC eke inna akkala aiyala mara hodai. eke dinusha aiya, harshani akka, meyala mata udaw kala.
    thnx.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    Maha moda hukkannek

    PM ekak damma pren oyata.. koheda oya reply kaanne nene mata offers awith tianawa pay karala yanna kiala 2019 Feb.. un Aussie idala call karanawa me tikema visa ganna oni international e nisa pay karanna details ewannam kiyala mn ok give me two three days kiyala pana pana inne.. ahapu tikata help ekak :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    PM ekak damma pren oyata.. koheda oya reply kaanne nene mata offers awith tianawa pay karala yanna kiala 2019 Feb.. un Aussie idala call karanawa me tikema visa ganna oni international e nisa pay karanna details ewannam kiyala mn ok give me two three days kiyala pana pana inne.. ahapu tikata help ekak :(

    Mage okoma pm delete una bn aye ewapanko