MBBS doctor average monthly earnings

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    >> >> >> >>>>>>>>>>> >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    ලංකාවේ MBBS ඩොක්ටර් කෙනෙක් මාසෙට සාමාන්‍යයෙන් කීයක් විතර හොයනවද බන්? ලක්ෂ 10ක් වත් අඩුම?

    මම කිව්වේ රජයෙන් ගෙවන පඩි දීමනා විතරක් නෙමේ ඔක්කොම ඒ කිව්වේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරල ඒවත් එක්කම.

    දැන් බැලුවම ඩොක්ටර්ස්ල සෑහෙන්න ඉන්නව. පොඩි ටවුමක උනත් MBBS ඩොක්ටර්සල ගොඩක් ඉන්නව. ඉතින් තරඟය වැඩියි.

    අනික අපේ පැත්තේ ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් බලල ගන්නේ රු300ක් 350ක් වගේ බෙහෙත් දීල.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මිලියන් ගණන් හොයන උන් ඉන්නෙ හරිම අඩුවෙන් බන් .
    සැලරි එකත් හෙන පොඩි ගාණක්.පර්මිට් හම්බවෙන එක තමා වටිනාකමක් විදියට තියෙන්නෙ එකත් ඉතිං ගේන වාහනෙ ටැක්ස් මුදල 50% ක් ෆ්‍රී .ඉතුරු ටික ගෙවලා ගේන්න ඔනි.

    කන්සල්ටන් ලෙවල් එකෙ උන් තමා ඔය ලොකු කුට්ටි හොයන්නෙ. එහෙම අය ඉන්නෙ ලංකාවෙ බොහොම අතලොස්සයි .

    as far as i know only 20% of doctors doing PP to makes their end meets.

    out of those only a handful of them makes millions per months and can afford luxury sedans like Audi ,Benz.
    Those of them we know as Consultant and age above 40 years old .

    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,090
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    Start from 150,000/- ( monthly, take home all) then give salary + average 250,000/-(monthly ,take home total)

    Consultant s 400,000/-(monthly ,take home total ) for normal guys.

    Big names 1M per day.

    Passive income ( lands, permits, fuel sheds, shops,house rent,hotels...etc. + sales bribes/ sales commission , spomserships -foreign tours, family holidays)

    No any Doctors want to worry if they have manage the time. Small Doctors 300/- per patients mean minimum 5,000 extra.

    I proposed , they should have earn minimum 500,000/- per month total. Because normally Medical rep earned 100,000/- Manager ( MAS) 200,000/- Army Major 120,000/- , Tution teacher 200,000/- ,Architect 200,000/- Draftsman 100,000/-

    Pls don't be upset my Coconut picker earned 200,000/- per month minimum ( 100 per coconut tree)
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Start from 150,000/- ( monthly) then give salary average 250,000/-(monthly)

    Consultant s 400,000/-(monthly) for normal guys.

    Big names 1M per day.

    Passive income ( lands, permits, fuel sheds, shops,house rent,hotels...etc. + sales bribes/ sales commission , spomserships -foreign tours, family holidays)

    No any Doctors want to worry if they have manage the time. Small Doctors 300/- per patients mean minimum 5,000 extra.

    මෙහෙම දෙන්නෙ කවදා ඉඳන්ද බන් ?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Start from 150,000/- ( monthly) then give salary average 250,000/-(monthly)

    Consultant s 400,000/-(monthly) for normal guys.

    Big names 1M per day.

    Passive income ( lands, permits, fuel sheds, shops,house rent,hotels...etc. + sales bribes/ sales commission , spomserships -foreign tours, family holidays)

    No any Doctors want to worry if they have manage the time. Small Doctors 300/- per patients mean minimum 5,000 extra.

    They deserve this much of a salary to be honest. But unfortunately they don't get this. :no:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,329
    113
    oka depend wenawa. mn dnna doctors (consultant) per day over 1Mn hoyana innawa. Normal doctors PP karana experience tiana aya innawa per day 30-50K range hoyana. thawath aya innawa 5000 vtra earn karana thawath aya innawa hospital ekata gihin work karala okkoma allowances eddi 120K (OT ekka) aran gedara yana

    hugak earn karana ayata mn dnna vdhata wenama business, hospital, labs ethakota companies sponsored tours, commissions ehema tianawa sahenna
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    Doctoslage PP karanne 20% ka tath adu ganak. Ithuru aya okkoma wage hambenne 100000-140000 wage salary ekak OT ekka. Eta amatharawa ithin aurudu 5 kata parak hambena Permit eka thamai thiyenne.

    Maseta millions walin hambakaranne dokalagen 1% k wage thamai.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Start from 150,000/- ( monthly) then give salary average 250,000/-(monthly)

    Consultant s 400,000/-(monthly) for normal guys.

    Big names 1M per day.

    Passive income ( lands, permits, fuel sheds, shops,house rent,hotels...etc. + sales bribes/ sales commission , spomserships -foreign tours, family holidays)

    No any Doctors want to worry if they have manage the time. Small Doctors 300/- per patients mean minimum 5,000 extra.

    150,000/- චූ ගියා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,883
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    150,000/- චූ ගියා.

    150,000 kiyanne mona ganak da ban medicine wala tiyena katte hatiyata. oya gana madi. :dull:

    6 to 7 years igenagattata passe tamai oya gana awath enne. e igena ganillath anith degree wage newei niwadu godak adui. prasidda niwadu wala pawa weda. eth ara kiyana car permit ehema tawa 5 years yanakan na. :no: anith ewa nam mama ahuweth ada. kohe dena ewada danne na. fuel ehema? :rofl::rofl:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,751
    24,851
    113
    Fantasy
    Salary eka adaala ne bn doctorslata thiyena reputation 1th ekka.
    SSE or free lancing kra kiyla doctor kenekge reputation 1ta lan wennawath bene bn salli tibbata. In my view most clever doctors earn reputation and and social status , bt not the money.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    150,000 kiyanne mona ganak da ban medicine wala tiyena katte hatiyata. oya gana madi. :dull:

    6 to 7 years igenagattata passe tamai oya gana awath enne. e igena ganillath anith degree wage newei niwadu godak adui. prasidda niwadu wala pawa weda. eth ara kiyana car permit ehema tawa 5 years yanakan na. :no: anith ewa nam mama ahuweth ada. kohe dena ewada danne na. fuel ehema? :rofl::rofl:

    මන් ඉන්නේ එස් එස් ඊ, මගේ වයිපරේ MBBS. 150,000 දැක්ක ගමන් මට ඇඩුනා. :( :angry: මුන් හිතන් ඉන්නේ MBBS කියන්නේ සල්ලි කන්දක් කියල. :rofl: OT කරලා තමා ගානක් එන්නේ. එකත් HOට කරන්නම වෙන එකක්. MBBS හිතන තරම් සුන්දර නෑ :baffled:

    අනික උඹල හිතන්නේ කාර් ගන්නේ සල්ලි හින්ද කියල. ඩොක්ටර්ස්ලට ලෝන් දැනවා හතර අතේ එක මිසක්, පඩි නිසා නොවේ :angry:
     
    Last edited: