>> >> >> >>>>>>>>>>> >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ලංකාවේ MBBS ඩොක්ටර් කෙනෙක් මාසෙට සාමාන්‍යයෙන් කීයක් විතර හොයනවද බන්? ලක්ෂ 10ක් වත් අඩුම?
මම කිව්වේ රජයෙන් ගෙවන පඩි දීමනා විතරක් නෙමේ ඔක්කොම ඒ කිව්වේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරල ඒවත් එක්කම.
දැන් බැලුවම ඩොක්ටර්ස්ල සෑහෙන්න ඉන්නව. පොඩි ටවුමක උනත් MBBS ඩොක්ටර්සල ගොඩක් ඉන්නව. ඉතින් තරඟය වැඩියි.
අනික අපේ පැත්තේ ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් බලල ගන්නේ රු300ක් 350ක් වගේ බෙහෙත් දීල.

මුන් හිතන් ඉන්නේ MBBS කියන්නේ සල්ලි කන්දක් කියල. 