MBBS doctor average monthly earnings

acryan

Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    Doctor reputation bung lanakwe nam, work-life balance eka nam na machan :baffled: , unta lankawa hodaiyi :rolleyes::rolleyes: , salary nam depends :rolleyes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    මන් ඉන්නේ එස් එස් ඊ, මගේ වයිපරේ MBBS. 150,000 දැක්ක ගමන් මට ඇඩුනා. :( :angry: මුන් හිතන් ඉන්නේ MBBS කියන්නේ සල්ලි කන්දක් කියල. :rofl: OT කරලා තමා ගානක් එන්නේ. එකත් HOට කරන්නම වෙන එකක්. MBBS හිතන තරම් සුන්දර නෑ :baffled:

    true medical college inna un ehama mara dukake widinee , unge study leave eka 30-45 days da koheda :baffled::baffled:, ehama karala 200,000 wath na denne , 24 hours alert eka inna ona 10 yeas wath yanakam , durakata dammoth kalayakata enna ba , monawa unath reputation eka thiyanawa :rolleyes::rolleyes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    true medical college inna un ehama mara dukake widinee , unge study leave eka 30-45 days da koheda :baffled::baffled:, ehama karala 200,000 wath na denne , 24 hours alert eka inna ona 10 yeas wath yanakam , durakata dammoth kalayakata enna ba , monawa unath reputation eka thiyanawa :rolleyes::rolleyes:[/SIZE]

    දුක හරි කමක් නෑ මචන්. Depression ලෙවෙල් එක. :( කට්ටිය ටැබා එක්ක ඉන්නේ. මගේ වයිපරේගේ batch එකේම එකෙක් psych ward එකේ හිටිය studies කරන කාලේ. :angry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Salary eka adaala ne bn doctorslata thiyena reputation 1th ekka.
    SSE or free lancing kra kiyla doctor kenekge reputation 1ta lan wennawath bene bn salli tibbata. In my view most clever doctors earn reputation and and social status , bt not the money.

    :lol::lol::lol::rofl::rofl::rofl:

    රෙපියුටෙෂන් සොෂල් ස්ටෙටස් තියෙවි ලංකාවෙ නූගතුන් ඉන්නකන්.
    අළුත් ලොකෙ ඉන්ටර්නෙට් එක හරහා ලොකෙ දකින කොල්ලො කෙල්ලො ඉන්න ලෝකයක් බන් මෙක දැන්. ඉස්සරහට ඔය සොෂල් ස්ටෙටස් රෙප්යිටෙෂන් සෙරම නැතිවෙනවා .

    තාම අර ඒ කාලෙ පරම්පරාව ජීවත් වෙන නිසා මිනිස්සු ගරුත්වයක් දීගෙන ඉන්නවා.
    අපි උඹලාගෙ වයසෙ උන් අපෙ අමලාගෙ තාත්තලාගෙ වයසටෙ එද්දි තෙරෙවි ඔය වෙනස.
    නූගත් සමාජය නොදත් මිනිසුන්ගෙ මනසෙ ඇඳි මායාවක් තමා ඔය සොෂල් ස්ටෙටස් එක.:lol:

    උඹ දන්නවාද දීයුණු රටක උනත් ගොඩක් උන් ඩොකෙක් වෙන්න හදන්නෙ ඒ රටවල් වල ඩොකාලා තමා හොඳම කුට්ටිය හොයන්නෙ අවුරුද්දක සැලරි එක විදියට.
    ඇමරිකාවෙ එහෙම බලපන් ඩොකෙක් හොයන ගාණ. ඒ වගෙම ඩොකෙක් වෙන්නත් අමාරුයි ඒ රටවල් වල.

    ෆ්‍රී ලාන්ස් කරලා කොටි ගණන් හොයලා බි එම් ඩබ්ලි, අවුඩියකි වගෙ බැස්සොත් රෙපියුටෙෂන් අදාළම නැහැ බන්. නැති රෙපියුටේෂන් හැදෙනවා සමාජෙ.:P:Yes:

    වැඩෙ වෙලා තියෙන්නෙ ෆ්‍රී ලාන්ස්ං කරන උන් රැවුලක්වත් නොකපා හරියට ඇඳුමක්වත් ගන්නෙ නැතුව පෙරෙතයො වගෙ ඉන්න නිසා මිනිස්සු ලොකුවට කෙයාර් කරන්නෙ නැහැ.
    ඒත් ෆ්‍රීලාන්සින් සල්ලි වලින් තඩි ගෙයක් ගහලා ලක්ෂරි වාහනයක් ගත්තොත් ඩොකෙක්ට ඉංජෙක්ට නැති තැනක් උඹට ලැබෙවි. :yes:
    සියල්ල සාපෙක්ෂයි
     
    True mekama thama reason eka godake industry dan identify karagena inne issaraharahata manual labour godake adu wenawa kiyala , specially in Apparel field , kohomath machan oya status seen eka mehen yanne na salary scale wala wenasa nisa I think
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    dockek wenawa kiyanne pattama kattak.night dutith thiyenwa.ubala hithanawa tharam lesi naa ban.dockek kana katta dannawanum saitm wage ekakata ekekwath yanne naa.

    dokalata wada dentisla 10 gunayak wadiyen hambaa karannna puluwan pitarata giyoth.dentist thama mata hithenne wenawanum hodama docka
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    True mekama thama reason eka godake industry dan identify karagena inne issaraharahata manual labour godake adu wenawa kiyala , specially in Apparel field , kohomath machan oya status seen eka mehen yanne na salary scale wala wenasa nisa I think

    ස්ටෙටස් සීන් එක තියෙවි ටික කාලයක්. මොකද තාම අර පරණ සමාජෙ මිනිස්සු ජීවත් වෙන නිසා.
    අනික නර්ස් ලා ඩොකාලාට නැවෙනවාද බලපන්.
    හොස්පිටල් එකක ලේබර් ජොබ් එක කරන උනුත් ඩොකාලාව ලොකුවට මායිම් කරන්නෙ නැහැ උන්ගෙ වෘතිය සමිති හයිය නිසා.

    රනිල් ලා රාජිතලා සෙට් වෙලා ඩොකාලාට ගෙම දෙන්න හදන්නෙ.
    ඒකනෙ රාජිත එක්ක ගොඩාක් ඩොකාලා මළ.

    අපෙ රටෙ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක නැතිවෙවි. අයි ටී එවි.
    අනෙක් ලෙබර් ජොබ් වලට ඉන්දියාවෙන් හයර් කරාවි.
    මොකද අපෙ උන්ට තුට්ටුවට හරි ඔෆිස් ජොබ් මානසිකත්වයනෙ සමාජ ගත වෙලා තියෙන්නෙ.
    ජොබ නෙමෙ අවුල ජොබ කරන මිනිස්සුන්ගෙ කල්චර් එක සහ තමන්ගෙ පෙනුම ගැන කොතරම් හිතනවාද කියන එක
    ෆ්‍රීලාන්ස් කරන එකා ඉන්නෙ පෙරෙතයා වගෙ හරියට ඇඳුමක් අඳින්නෙ නැහැ රැවුලක් කපන්නෙ නැහැ. අයි ටී වල උනුත් එහෙම නෙ ?
    කිසි පිළිවෙලක් නැහැ ලොකුවට හම්බ කරාට.
    පිළිවෙලකට අඳින්න කරන්න ඉගැන්නුවානම් ඔය ෆීල්ඩ් එකටත් ස්ටේටස් හම්බ වෙවි.

    අනාගතයෙ සල්ලි තමා බන් වැදගත්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    dockek wenawa kiyanne pattama kattak.night dutith thiyenwa.ubala hithanawa tharam lesi naa ban.dockek kana katta dannawanum saitm wage ekakata ekekwath yanne naa.

    dokalata wada dentisla 10 gunayak wadiyen hambaa karannna puluwan pitarata giyoth.dentist thama mata hithenne wenawanum hodama docka

    මටත් පෙරා ඩෙන්ටල් ඉන්න කොල්ලෙක් කිව්වා ඔය සීන් එක.
    ඩොකාලා පට්ට කට්ටක් කන්නෙ එකම පඩිය කිව්වා හැබැයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    මන් ඉන්නේ එස් එස් ඊ, මගේ වයිපරේ MBBS. 150,000 දැක්ක ගමන් මට ඇඩුනා. :( :angry: මුන් හිතන් ඉන්නේ MBBS කියන්නේ සල්ලි කන්දක් කියල. :rofl: OT කරලා තමා ගානක් එන්නේ. එකත් HOට කරන්නම වෙන එකක්. MBBS හිතන තරම් සුන්දර නෑ :baffled:

    අනික උඹල හිතන්නේ කාර් ගන්නේ සල්ලි හින්ද කියල. ඩොක්ටර්ස්ලට ලෝන් දැනවා හතර අතේ එක මිසක්, පඩි නිසා නොවේ :angry:

    :yes::yes:
     
    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    :lol::lol::lol::rofl::rofl::rofl:

    රෙපියුටෙෂන් සොෂල් ස්ටෙටස් තියෙවි ලංකාවෙ නූගතුන් ඉන්නකන්.
    අළුත් ලොකෙ ඉන්ටර්නෙට් එක හරහා ලොකෙ දකින කොල්ලො කෙල්ලො ඉන්න ලෝකයක් බන් මෙක දැන්. ඉස්සරහට ඔය සොෂල් ස්ටෙටස් රෙප්යිටෙෂන් සෙරම නැතිවෙනවා .

    තාම අර ඒ කාලෙ පරම්පරාව ජීවත් වෙන නිසා මිනිස්සු ගරුත්වයක් දීගෙන ඉන්නවා.
    අපි උඹලාගෙ වයසෙ උන් අපෙ අමලාගෙ තාත්තලාගෙ වයසටෙ එද්දි තෙරෙවි ඔය වෙනස.
    නූගත් සමාජය නොදත් මිනිසුන්ගෙ මනසෙ ඇඳි මායාවක් තමා ඔය සොෂල් ස්ටෙටස් එක.:lol:

    උඹ දන්නවාද දීයුණු රටක උනත් ගොඩක් උන් ඩොකෙක් වෙන්න හදන්නෙ ඒ රටවල් වල ඩොකාලා තමා හොඳම කුට්ටිය හොයන්නෙ අවුරුද්දක සැලරි එක විදියට.
    ඇමරිකාවෙ එහෙම බලපන් ඩොකෙක් හොයන ගාණ. ඒ වගෙම ඩොකෙක් වෙන්නත් අමාරුයි ඒ රටවල් වල.

    ෆ්‍රී ලාන්ස් කරලා කොටි ගණන් හොයලා බි එම් ඩබ්ලි, අවුඩියකි වගෙ බැස්සොත් රෙපියුටෙෂන් අදාළම නැහැ බන්. නැති රෙපියුටේෂන් හැදෙනවා සමාජෙ.:P:Yes:

    වැඩෙ වෙලා තියෙන්නෙ ෆ්‍රී ලාන්ස්ං කරන උන් රැවුලක්වත් නොකපා හරියට ඇඳුමක්වත් ගන්නෙ නැතුව පෙරෙතයො වගෙ ඉන්න නිසා මිනිස්සු ලොකුවට කෙයාර් කරන්නෙ නැහැ.
    ඒත් ෆ්‍රීලාන්සින් සල්ලි වලින් තඩි ගෙයක් ගහලා ලක්ෂරි වාහනයක් ගත්තොත් ඩොකෙක්ට ඉංජෙක්ට නැති තැනක් උඹට ලැබෙවි. :yes:
    සියල්ල සාපෙක්ෂයි

    Atha kathawa
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    ape gedra eha patte Doca above 10 lacks per mnth hoynw pp walin.uuth kiyla tynw.
    HO knk witrai.
    gvrnmnt salary aka 1.5 <
    habai personal life1 unbalance.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,155
    1,396
    113
    160,000 wage ban ganne OT full dalath...have many friends..godak aya PP karana gihin hari giye naa.dawase paya 3-4 indalath leddu 3,4 awe..dan atha arala dala consultant wenna exam karanawa..but eka pass wenna abruwa dan 3,4 warayak akrala inne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,821
    24,973
    113
    Fantasy
    dockek wenawa kiyanne pattama kattak.night dutith thiyenwa.ubala hithanawa tharam lesi naa ban.dockek kana katta dannawanum saitm wage ekakata ekekwath yanne naa.

    dokalata wada dentisla 10 gunayak wadiyen hambaa karannna puluwan pitarata giyoth.dentist thama mata hithenne wenawanum hodama docka

    apoo බන් සැලරි ගැන නොහිතා mbbs dokek wena eka hodai dentist kenek wenne nethuwa. MBBS dokekta patients variety 1k thiyena nisaa uuge stress 1 adu ethi. lassan kellek ejhemath enna puluwanne beheth ganna. bt dentistlata eheme nene. ඔවුන්ට වෙනස් වන්නේ අලුත් කටක් පමනී.:lol::lol:

    ආතල් එකට එහෙම්ම කීවේ ඒහ්හ්, කිසිම වෛද්‍යවරයෙක් පහත හෙලනවා නෙවෙයි හරිද. දතක අමාරුවක් හැදුනම තියෙන අමාරුව හැමෝම විදල ඇතිනේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    >> >> >> >>>>>>>>>>> >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    ලංකාවේ MBBS ඩොක්ටර් කෙනෙක් මාසෙට සාමාන්‍යයෙන් කීයක් විතර හොයනවද බන්? ලක්ෂ 10ක් වත් අඩුම?

    මම කිව්වේ රජයෙන් ගෙවන පඩි දීමනා විතරක් නෙමේ ඔක්කොම ඒ කිව්වේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරල ඒවත් එක්කම.

    දැන් බැලුවම ඩොක්ටර්ස්ල සෑහෙන්න ඉන්නව. පොඩි ටවුමක උනත් MBBS ඩොක්ටර්සල ගොඩක් ඉන්නව. ඉතින් තරඟය වැඩියි.

    අනික අපේ පැත්තේ ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් බලල ගන්නේ රු300ක් 350ක් වගේ බෙහෙත් දීල.

    තව මොනා ප්‍රැක්ටිස් වෙන්ඩද? :angry: එයාල අපේ ජීවිතත් එක්ක සෙල්ලං කරලද ප්‍රැක්ටිස් වෙන්නෙ :angry: කලින් හරියට ප්‍රැක්ටිස් වෙලා එන්ඩ තිබුණනෙ :frown:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,936
    86,151
    113
    ආශ්චර්යමත් රටක
    මන් ඉන්නේ එස් එස් ඊ, මගේ වයිපරේ MBBS. 150,000 දැක්ක ගමන් මට ඇඩුනා. :( :angry: මුන් හිතන් ඉන්නේ MBBS කියන්නේ සල්ලි කන්දක් කියල. :rofl: OT කරලා තමා ගානක් එන්නේ. එකත් HOට කරන්නම වෙන එකක්. MBBS හිතන තරම් සුන්දර නෑ :baffled:

    අනික උඹල හිතන්නේ කාර් ගන්නේ සල්ලි හින්ද කියල. ඩොක්ටර්ස්ලට ලෝන් දැනවා හතර අතේ එක මිසක්, පඩි නිසා නොවේ :angry:

    dockek wenawa kiyanne pattama kattak.night dutith thiyenwa.ubala hithanawa tharam lesi naa ban.dockek kana katta dannawanum saitm wage ekakata ekekwath yanne naa.

    dokalata wada dentisla 10 gunayak wadiyen hambaa karannna puluwan pitarata giyoth.dentist thama mata hithenne wenawanum hodama docka

    :yes::yes::yes::yes:

    SAITM eke koheda ban ehema kattak tibune? :rofl:

    un trip gihin, party dada athal eke hitiya misak. gvt. uni, SAITM dekema danna aya hitapu nisa dakapu deyin danna deyin kiwwe...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes::yes::yes:

    SAITM eke koheda ban ehema kattak tibune? :rofl:

    un trip gihin, party dada athal eke hitiya misak. gvt. uni, SAITM dekema danna aya hitapu nisa dakapu deyin danna deyin kiwwe...

    Abroad Russia Degree karana unuth fun eke innawa ne ban

    :lol: