MBBS doctor average monthly earnings

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    They deserve this much of a salary to be honest. But unfortunately they don't get this. :no:

    ඉස්පිරිතාලෙක ඉන්නකොට තමය බන් තේරෙන්නෙ ඩොකෙක්ගෙ ජොබ් එක ලේසි නෑ.
    මේ මිනිස්සුන්ට ඔය ගානට වඩා ගෙව්වත් පව් නෑ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :lol::lol::lol::rofl::rofl::rofl:

    රෙපියුටෙෂන් සොෂල් ස්ටෙටස් තියෙවි ලංකාවෙ නූගතුන් ඉන්නකන්.
    අළුත් ලොකෙ ඉන්ටර්නෙට් එක හරහා ලොකෙ දකින කොල්ලො කෙල්ලො ඉන්න ලෝකයක් බන් මෙක දැන්. ඉස්සරහට ඔය සොෂල් ස්ටෙටස් රෙප්යිටෙෂන් සෙරම නැතිවෙනවා .

    තාම අර ඒ කාලෙ පරම්පරාව ජීවත් වෙන නිසා මිනිස්සු ගරුත්වයක් දීගෙන ඉන්නවා.
    අපි උඹලාගෙ වයසෙ උන් අපෙ අමලාගෙ තාත්තලාගෙ වයසටෙ එද්දි තෙරෙවි ඔය වෙනස.
    නූගත් සමාජය නොදත් මිනිසුන්ගෙ මනසෙ ඇඳි මායාවක් තමා ඔය සොෂල් ස්ටෙටස් එක.:lol:

    උඹ දන්නවාද දීයුණු රටක උනත් ගොඩක් උන් ඩොකෙක් වෙන්න හදන්නෙ ඒ රටවල් වල ඩොකාලා තමා හොඳම කුට්ටිය හොයන්නෙ අවුරුද්දක සැලරි එක විදියට.
    ඇමරිකාවෙ එහෙම බලපන් ඩොකෙක් හොයන ගාණ. ඒ වගෙම ඩොකෙක් වෙන්නත් අමාරුයි ඒ රටවල් වල.

    ෆ්‍රී ලාන්ස් කරලා කොටි ගණන් හොයලා බි එම් ඩබ්ලි, අවුඩියකි වගෙ බැස්සොත් රෙපියුටෙෂන් අදාළම නැහැ බන්. නැති රෙපියුටේෂන් හැදෙනවා සමාජෙ.:P:Yes:

    වැඩෙ වෙලා තියෙන්නෙ ෆ්‍රී ලාන්ස්ං කරන උන් රැවුලක්වත් නොකපා හරියට ඇඳුමක්වත් ගන්නෙ නැතුව පෙරෙතයො වගෙ ඉන්න නිසා මිනිස්සු ලොකුවට කෙයාර් කරන්නෙ නැහැ.
    ඒත් ෆ්‍රීලාන්සින් සල්ලි වලින් තඩි ගෙයක් ගහලා ලක්ෂරි වාහනයක් ගත්තොත් ඩොකෙක්ට ඉංජෙක්ට නැති තැනක් උඹට ලැබෙවි. :yes:
    සියල්ල සාපෙක්ෂයි

    එහෙම status හම්බෙන්නෙ නෑ ලොකු ගෙවල් අරන් car ගත්ත කියල.
    Social status කියන්නෙ ගන්න පුලුවන් දෙයක් නෙමේ. ඒක ඉබේම හම්බෙන දෙයක්.
    අනික ඒ status එකට ඩොකාද, freelancer ද කියලත් අදාල නෑ. ඒක හම්බෙනවනම් හම්බෙනව.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙම status හම්බෙන්නෙ නෑ ලොකු ගෙවල් අරන් car ගත්ත කියල.
    Social status කියන්නෙ ගන්න පුලුවන් දෙයක් නෙමේ. ඒක ඉබේම හම්බෙන දෙයක්.
    අනික ඒ status එකට ඩොකාද, freelancer ද කියලත් අදාල නෑ. ඒක හම්බෙනවනම් හම්බෙනව.

    අයෙමත් කියනවා සොෂල් ස්ටෙටස් එක මිනිස්සුන්ගෙ නූගත්කමට නොදැනුවත් කමට දන්නා දෙ සීමිත බවට කියන් කාරණා නිසා මනසෙ හැදුනු දෙවල්.
    අපෙ පැත්තෙ ඩොකෙක් ඉන්නව නීති විරොධි ගබ්සා සින් එකක් නිසා නඩුවක් යනවා.
    පොරට අපෙ පැත්තෙ මිනිස්සු දෙන ගෞරවෙ ගැන කිව්වොත් ඩොකෙක් වෙන්න එපා වෙනවා.:rofl::lol:
    තව සමහරු ඉන්නවා ස්ටෙටස් ඔළුවෙ තියන් මිනිස්සුන්ට ලොකු කම් පෙන්වන. එහෙම උන්ව මිනිස්සු තඹෙකට මායිම් කරන්නෙ නැහැ .වෙන කුමක් හෝ අඩු පාඩුවක් හොයලා මිනිස්සු අපහාස කරනවා.
    ඒ සමාජෙ හැටි. ස්ටේටස් එක ගන්න නම් මිනිස්සු එක්ක හොඳින් ඉන්න ඔනි. නැත්තම් මිනිස්සු ස්ටේට්ස් දෙන්නෙ නැහැ. :no:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉස්පිරිතාලෙක ඉන්නකොට තමය බන් තේරෙන්නෙ ඩොකෙක්ගෙ ජොබ් එක ලේසි නෑ.
    මේ මිනිස්සුන්ට ඔය ගානට වඩා ගෙව්වත් පව් නෑ.
    මට ඉස්පිරිතාලෙක විනාඩි 5 ක් ඉන්න බැහැ ,බෙහෙත් ගඳටයි ලේ වල ගන්ධයටයි ඉන්න අමාරුයි. ඩොකාලා ඉන්න එපැයි දවසම ඕකෙ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉස්පිරිතාලෙක ඉන්නකොට තමය බන් තේරෙන්නෙ ඩොකෙක්ගෙ ජොබ් එක ලේසි නෑ.
    මේ මිනිස්සුන්ට ඔය ගානට වඩා ගෙව්වත් පව් නෑ.

    aniwa :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අයෙමත් කියනවා සොෂල් ස්ටෙටස් එක මිනිස්සුන්ගෙ නූගත්කමට නොදැනුවත් කමට දන්නා දෙ සීමිත බවට කියන් කාරණා නිසා මනසෙ හැදුනු දෙවල්.
    අපෙ පැත්තෙ ඩොකෙක් ඉන්නව නීති විරොධි ගබ්සා සින් එකක් නිසා නඩුවක් යනවා.
    පොරට අපෙ පැත්තෙ මිනිස්සු දෙන ගෞරවෙ ගැන කිව්වොත් ඩොකෙක් වෙන්න එපා වෙනවා.:rofl::lol:
    තව සමහරු ඉන්නවා ස්ටෙටස් ඔළුවෙ තියන් මිනිස්සුන්ට ලොකු කම් පෙන්වන. එහෙම උන්ව මිනිස්සු තඹෙකට මායිම් කරන්නෙ නැහැ .වෙන කුමක් හෝ අඩු පාඩුවක් හොයලා මිනිස්සු අපහාස කරනවා.
    ඒ සමාජෙ හැටි. ස්ටේටස් එක ගන්න නම් මිනිස්සු එක්ක හොඳින් ඉන්න ඔනි. නැත්තම් මිනිස්සු ස්ටේට්ස් දෙන්නෙ නැහැ. :no:

    Social status කියල දෙයක් නැති රටක් නෑ, එකම වෙනස වෙන රටවල් වල social status හම්බෙන්නෙ අපේ රටේ විදිහට නෙමේ. මීට වඩා වෙනස් විදිහකට තමා වෙන රටවල් වල මිනිස්සු මැනෙන්නෙ.
    උදාහරනෙකට වෙන රටවල ජනාදිපතිට අපේ රටේ එකාට වඩා පිලිගැනීමක් තියෙන්නෙ පුලුවන්.
    අපේ රට ඇතුලෙ උනත් එක එක පැතිවල එක එක මිනිස්සුන්ට ලැබෙන පිලිගැනීම විවිදාකාරයිනෙ.
    ඔය අව්ල තියෙන්නෙ බාහිර මිනිස්සුන්ගෙ මෝඩ කමේ නෙමේ. තමන්ගෙ හිතේ තියන අව්ලක් ඕක
    .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Social status කියල දෙයක් නැති රටක් නෑ, එකම වෙනස වෙන රටවල් වල social status හම්බෙන්නෙ අපේ රටේ විදිහට නෙමේ. මීට වඩා වෙනස් විදිහකට තමා වෙන රටවල් වල මිනිස්සු මැනෙන්නෙ.
    උදාහරනෙකට වෙන රටවල ජනාදිපතිට අපේ රටේ එකාට වඩා පිලිගැනීමක් තියෙන්නෙ පුලුවන්.
    අපේ රට ඇතුලෙ උනත් එක එක පැතිවල එක එක මිනිස්සුන්ට ලැබෙන පිලිගැනීම විවිදාකාරයිනෙ.
    ඔය අව්ල තියෙන්නෙ බාහිර මිනිස්සුන්ගෙ මෝඩ කමේ නෙමේ. තමන්ගෙ හිතේ තියන අව්ලක් ඕක
    .

    ස්ටෙටස් එක මිනිස්සු හදාගන්න්න දෙයක් නූගත්කමට මෝඩකමට නොදනුවත් කමට.

    එත් කොච්චර කාලෙකටද.
    මමත් ස්ටෙටස් එකක් ලැබෙන ජොබක් තමා බන් කරන්නෙ.
    මාත් හිතන් හිටියෙ ඔහොම තමා. මිනිස්සු එක්ක හොඳින් හිටියෙ නැත්තම් මිනිස්සු ගණන් ගන්නෙ නැහැ.
    ඒක තමා යතාර්තය.
    මිනිස්සු එක්ක හොඳින් හිටියොත් නැති ගෞරවත් හම්බවෙනවා.

    චතුර සෙනාරත්නගෙ වයිෆ් ඩොක්ටර් ,තාත්තා ඩොක්ටර් කියලා මිනිස්සු නිකන් හිටියාද ? කුණුහරප කිය කිය ගහලා එලෙව්වෙ.
    අනික ඔය ස්ටෙටස් දෙන්නෙත් නූගත් මිනිස්සු වැඩි පුරම.
    නූගතුන් අතරෙ වීරයෙක් වෙන්න පුළුවන් ස්ටේටස් එක්ක.
     
    ඕකට simple විසඳුමක් තියනව. status maintain කරන එක නවත්තල දාපන්. එතකොට නිකම්ම status හැදෙනව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,655
    113
    Start from 150,000/- ( monthly) then give salary average 250,000/-(monthly)

    Consultant s 400,000/-(monthly) for normal guys.

    Big names 1M per day.

    Passive income ( lands, permits, fuel sheds, shops,house rent,hotels...etc. + sales bribes/ sales commission , spomserships -foreign tours, family holidays)

    No any Doctors want to worry if they have manage the time. Small Doctors 300/- per patients mean minimum 5,000 extra.

    This is simply not true.
    My uncle is an MBBS doctor with 20+ years exp and afaik he does not get more than 150k monthly from the govt.
    There are consultants that earn like 5 million(PP) a month but they are like the very best in the country.
    Finally there are those that earn similar amounts by means of illegal abortions. :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,267
    66,689
    113
    Dan bapapan God ta tiyena status eka.foodcity ekata giyath minissu wewlanawa.anna status
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,300
    113
    This is simply not true.
    My uncle is an MBBS doctor with 20+ years exp and afaik he does not get more than 150k monthly from the govt.
    There are consultants that earn like 5 million(PP) a month but they are like the very best in the country.
    Finally there are those that earn similar amounts by means of illegal abortions. :P

    Dear Sir, Pls ask his allowances ( on call , OT, Night ... ) Total should be more than that.

    Normally Medical reps basic salary from 35,000/- but total take home 100,000- 150,000/- . Pls don't be Doctor who couldn't achieve that.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,741
    28,655
    113
    Dear Sir, Pls ask his allowances ( on call , OT, Night ... ) Total should be more than that.

    Normally Medical reps basic salary from 35,000/- but total take home 100,000- 150,000/- . Pls don't be Doctor who couldn't achieve that.

    Afaik that figure is with OT . (I Agree he deserves way more)
    He earns alot more through other means but thats what he gets from the govt.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Start from 150,000/- ( monthly, take home all) then give salary + average 250,000/-(monthly ,take home total)

    Consultant s 400,000/-(monthly ,take home total ) for normal guys.

    Big names 1M per day.

    Passive income ( lands, permits, fuel sheds, shops,house rent,hotels...etc. + sales bribes/ sales commission , spomserships -foreign tours, family holidays)

    No any Doctors want to worry if they have manage the time. Small Doctors 300/- per patients mean minimum 5,000 extra.

    I proposed , they should have earn minimum 500,000/- per month total. Because normally Medical rep earned 100,000/- Manager ( MAS) 200,000/- Army Major 120,000/- , Tution teacher 200,000/- ,Architect 200,000/- Draftsman 100,000/-

    Pls don't be upset my Coconut picker earned 200,000/- per month minimum ( 100 per coconut tree)

    This is fucking accurate :shocked::nerd:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,300
    113
    මන් ඉන්නේ එස් එස් ඊ, මගේ වයිපරේ MBBS. 150,000 දැක්ක ගමන් මට ඇඩුනා. :( :angry: මුන් හිතන් ඉන්නේ MBBS කියන්නේ සල්ලි කන්දක් කියල. :rofl: OT කරලා තමා ගානක් එන්නේ. එකත් HOට කරන්නම වෙන එකක්. MBBS හිතන තරම් සුන්දර නෑ :baffled:

    අනික උඹල හිතන්නේ කාර් ගන්නේ සල්ලි හින්ද කියල. ඩොක්ටර්ස්ලට ලෝන් දැනවා හතර අතේ එක මිසක්, පඩි නිසා නොවේ :angry:

    pls dont be upset. my coconut plucker earned 200,000/- minimum ( 100 per a tree)