සමා වෙන්න ඔබ තුමා මට වඩා අවුරුදු 10 ක් වත් අඩුම වැඩිමල්. පුලුවන් නම් අකවුන්ට් නම්බර් එක හම්බුනොත් දාන්බ. ෆෝන් නම්බර් එකක්වත් නැද්ද?
දැනට රතු කොට්ට අයින් කරලා දැම්මා.. ආයේ රතු නොවී හිටු..
wistara hoyala daamu danna kenek..kiriye ekek Rs.100 gaane donate kalath apita loku deyak karanna puluwan![]()
Bump. I donated 25,000/- for poor temple yesterday.


කුණුහරුප ත්රෙඩ් එකක් දැම්මනම් කට්ටියම පෝලිමේ.![]()
මාත් වැදගත් ත්රෙඩ් එකක් දැම්මා කමෙන්ට් නැහැ!