මට මේ අම්මව මුණ ගැහෙන්නේ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමා වෙන්න ඔබ තුමා මට වඩා අවුරුදු 10 ක් වත් අඩුම වැඩිමල්. පුලුවන් නම් අකවුන්ට් නම්බර් එක හම්බුනොත් දාන්බ. ෆෝන් නම්බර් එකක්වත් නැද්ද?

    දැනට රතු කොට්ට අයින් කරලා දැම්මා.. ආයේ රතු නොවී හිටු..
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0


    දැනට රතු කොට්ට අයින් කරලා දැම්මා.. ආයේ රතු නොවී හිටු..

    රෙප් නම් මොනාද මචං මැරෙන කොට ගෙනියන්න කියලයෑ.

    මිනිස්සුන්ට ඇත්ත දිරවන්න බැරි වෙද්දි වේදනාව පිට වෙන්නෙ නෙගටිව් රෙප් වලින්.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    wistara hoyala daamu danna kenek..kiriye ekek Rs.100 gaane donate kalath apita loku deyak karanna puluwan :)
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    කුණුහරුප ත්‍රෙඩ් එකක් දැම්මනම් කට්ටියම පෝලිමේ. :angry::angry:
     

    milf

    Junior member
  • Dec 26, 2018
    31
    4
    8
    කුණුහරුප ත්‍රෙඩ් එකක් දැම්මනම් කට්ටියම පෝලිමේ. :angry::angry:


    එකනේ මිනිස්සු පිරිහිලා...:no:මාත් වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මා කමෙන්ට් නැහැ!:(