කෝල්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට අද එටිසලාට් නම්බර් එකකින් කෝල් එකක් අාව සිංහලයෝ,
    එහා පැත්තෙන් රෙකෝඩින් එකක් ගියා " @## ජීවිතය සාක්ෂි නොමැති මරනයකි" කියල කීවා :baffled:
    දැනට සති 2කට විතර කලිනුත් ඕම විකාර කෝල් එකක් අාවා, ඒ කියපු එක මට මතක නෑ :oo:,
    ඒකට කෝල් එකක් ගත්තම බාවිතයේ නෑලු.
    මේ දවස්වල මොකක්හරි සීන් එකක් යනවද සිංහලු. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට මං ඒ කාලෙම කිව්ව කාසි භූතයත් එක්ක කතා කරන්න එපා කියල. කොහෙද තෝ බක පණ්ඩිතයනෙ. ඇහුවද ? දැන් හරි. තෝව එහෙට ගෙන්නගන්න හදන්නෙ. දැන් ඉතිං මැරියං. මැරිලත් වරෙං මේකෙ අකෞන්ට් හදාගෙන බිලිගන්න :angry:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    උඹට දිව්‍යයලෝකයෙන් කෝල් එක එන්න ඇත්තෙ මචං
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹට මං ඒ කාලෙම කිව්ව කාසි භූතයත් එක්ක කතා කරන්න එපා කියල. කොහෙද තෝ බක පණ්ඩිතයනෙ. ඇහුවද ? දැන් හරි. තෝව එහෙට ගෙන්නගන්න හදන්නෙ. දැන් ඉතිං මැරියං. මැරිලත් වරෙං මේකෙ අකෞන්ට් හදාගෙන බිලිගන්න :angry:
    උබවත් ගෙන්න ගන්නම් ගියාම
    උඹට දිව්‍යයලෝකයෙන් කෝල් එක එන්න ඇත්තෙ මචං
    උබල දෙන්නට මාව විස්‍වාස නෑ නේද :rolleyes: