මට අද එටිසලාට් නම්බර් එකකින් කෝල් එකක් අාව සිංහලයෝ,
එහා පැත්තෙන් රෙකෝඩින් එකක් ගියා " @## ජීවිතය සාක්ෂි නොමැති මරනයකි" කියල කීවා
දැනට සති 2කට විතර කලිනුත් ඕම විකාර කෝල් එකක් අාවා, ඒ කියපු එක මට මතක නෑ
,
ඒකට කෝල් එකක් ගත්තම බාවිතයේ නෑලු.
මේ දවස්වල මොකක්හරි සීන් එකක් යනවද සිංහලු.
එහා පැත්තෙන් රෙකෝඩින් එකක් ගියා " @## ජීවිතය සාක්ෂි නොමැති මරනයකි" කියල කීවා

දැනට සති 2කට විතර කලිනුත් ඕම විකාර කෝල් එකක් අාවා, ඒ කියපු එක මට මතක නෑ
,ඒකට කෝල් එකක් ගත්තම බාවිතයේ නෑලු.