ape office trip eka pinnawala yanna inne wediya kattiya na 15k withara inne kattiyana set wenna (Bothal Party) puluwan thanak thama danaganna one. nannath ekka contact ekak PM karanna puluwannam wada hodai
Ai oi bonda ochchara dura yanne?![]()
පට්ට හොටෙල් 2ක් තියනව මචන් පින්නවල. booking එකක් දාල පලයන්.
Hotel elephant park
Hotel Pinnalanda
පට්ට හොටෙල් 2ක් තියනව මචන් පින්නවල. booking එකක් දාල පලයන්.
Hotel elephant park
Hotel Pinnalanda