Derana news

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Mokadda bung me derana news uduyatikuru scene eka?..jan 1st idan mokadda me karanna hadana international standard change eka?..

    මහත්මය, කෙලින්ම කිව්වොත් මේක උඩු යටිකුරු වෙන වැඩක්,

    ඒ කියන්නෙ ඇගේ නූල් පොටක්වත් නැතුව අමුම අමු හෙලුවෙන් ඉදගෙන කෙල්ලො කොල්ලො නිව්ස් කියන්න යන්නෙ පලමුදා ඉදල


    ඇහැකි උන්ට ගෙදර එවුන් එක්කල නිවුස් බැලිහැකි, නැත්තන් ටීවි පෙට්ටිය රෙද්දකින් වලහ හැන්ගුවැකි බොලට මනාපයක් කරපල්ල
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    lankawe siduwana vililajja nati vada gana jathyanthara paramitiyen varthakaranna ynoo.. pitra rata ewunta meka comody channel ekak wage penewi. :lol:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මහත්මය, කෙලින්ම කිව්වොත් මේක උඩු යටිකුරු වෙන වැඩක්,

    ඒ කියන්නෙ ඇගේ නූල් පොටක්වත් නැතුව අමුම අමු හෙලුවෙන් ඉදගෙන කෙල්ලො කොල්ලො නිව්ස් කියන්න යන්නෙ පලමුදා ඉදල


    ඇහැකි උන්ට ගෙදර එවුන් එක්කල නිවුස් බැලිහැකි, නැත්තන් ටීවි පෙට්ටිය රෙද්දකින් වලහ හැන්ගුවැකි බොලට මනාපයක් කරපල්ල




    danuth ehamane kiyanne

    redi nathuwa ne mahindata kade yanne
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,137
    2,010
    113
    Colombo, Sri Lanka.
    චැන්ල් එකක් විදියට වෙනම නෑනේ බන්. දෙරන කියන්නෙ වෙනම චැනල් එකක්. අද දෙරන24x7 කියන්නෙ වෙනම චැනල් එකක්.

    ethakota bung mata mathakay sirasa aya oya widihatama news 1st kiyala wenama news stream ekak karanna gattha neda..ekin passe neda news yana welawata channel logo eka ehema change karanne ekarala sub channels patan gatte segment wise wage..ekin passe neda sirasa, shakthi, mtv channels serama news stream ekak widihita news 1st start kare..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    1 වෙනිදා ඉදන් ඇදුම් නැතුවලු නිව්ස් කියන්නේ :P
     

    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    අලුත් කෑලි ටිකක් 1 වෙනිදාට බලා ගන්න පුළුවන්
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ethakota bung mata mathakay sirasa aya oya widihatama news 1st kiyala wenama news stream ekak karanna gattha neda..ekin passe neda news yana welawata channel logo eka ehema change karanne ekarala sub channels patan gatte segment wise wage..ekin passe neda sirasa, shakthi, mtv channels serama news stream ekak widihita news 1st start kare..

    ඒ උනාට බන් news 1stකියන්නෙ වෙනම චැනල් එකක් නෙමෙයිනේ. ඒත් අද දෙරණ24X7 කියන්නෙ නිවුස් චැනල් එකක්. උබට පුලුවන් නම් පියෝ ටීවී, සැටලයිට් ටීවී වලින් ඒ චැනල් එක බලපන්. ඒකේ යන නිව්ස්, සමහර ප්‍රෝගැම් විතරයි TV DErane යන්නෙ. ඊට අමතරව ගොඩක් දේවල් ඒ චැනල් එකේ යනවා. ඒකයි ඒක වෙනම චැනල් එකක් කියලා කිව්වේ