නෑ බන් යාලුවො ඉතින් ශෙයාර් කරනවනේ. යාලුවො 50 ක් විතර එකම පෝස්ට් එක ශෙයා කරපුවම හිතන්නකො. ඒ ඒ කාලේ රැල්ල තමා ඉතින්. මේ දවස්වල නාමල් ගේ ෆොටෝශූට් එක
ube yaluwo 50k withara namalge post share karanawa nam uba asraya karanne monawage buddi mattamaka unda kiyala hithaganna puluwan









