කෝටිපති

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    නෑ බන් යාලුවො ඉතින් ශෙයාර් කරනවනේ. යාලුවො 50 ක් විතර එකම පෝස්ට් එක ශෙයා කරපුවම හිතන්නකො. ඒ ඒ කාලේ රැල්ල තමා ඉතින්. මේ දවස්වල නාමල් ගේ ෆොටෝශූට් එක:D

    ube yaluwo 50k withara namalge post share karanawa nam uba asraya karanne monawage buddi mattamaka unda kiyala hithaganna puluwan :no::no::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආශ්‍රය කරන මිනිස්සු ඔක්කොම ෆේස්බුක් එකේ නෑ. ෆේස්බුක් එකේ ඉන්න මිනිස්සු ආශ්‍රය කරන්න වෙලාවකුත් නෑ.
    කවුරු උගුරට හොර බේත්ගන්නවද මට තේරෙන්නෙ නෑ මේ කියන කතා ඇහුවම.:dull::oo:

    ෆේස්බුක් එකේ යාලුවො උනු එවුන් මම අවුරුදු 10 කින් හම්බෙලා නෑ සමහර වෙලාවට. යාලුවොන්ගෙ යාලුවො, ට්‍රිපක් ගියාම හම්බෙන යාලුවො, ඉස්කෝලේ කාලේ යාලුවො, මල්ලිඅලා අයියලා, අම්මා වැඩකරන තැන අය, තාත්තා වැඩකරන තැන අය, අයියාගේ පන්තියේ අය, අක්කගේ පන්තියේ අක්කලා, බොසාලා, වැඩකරන තැන අය, එයාලගේ යාලුවො, එළකිරියේ අය, ගෝලයෝ, ගුරුවරු, දොස්තරලා, යාලුවෝ...:rofl:
    උඹලා ෆේස්බුක් එකේ තියාගෙන ඉන්නේ ආශ්‍රය කරන උන් විතරයි නම්, හැමෝම එහෙම නෑ:baffled:
     
    yaluwolu asraya karanne nathilu monawada ban ubala kiyanne. diwa harena harena paththata thamange wasiyata katha karanawa. kisima prathipaththiyak na oka thamai mama kalinuth kiwwe jeppo eka katha karala therumak nathi nisa. eth ithin uba kiyanne mama namalta kade yanawa kiyala nisa me tika kiyanne. mata namalgen athi kisi wadak na ugen ratata athi wadakuth na. ubata ona nam uge samaja sewaye photos bala bala windanayak labapan a trend eka kiyala hithagena
     
    උඹට තියෙන්නේ එසේ මෙසේ ලෙඩක් නම් නෙවෙයි වගේ.:nerd:

    සරල සිංහල තෙරේන්නේ නෑනේ.:oo:

    ෆේස්බුක් එකේ අවුරුදු 72 සීයෙක් උනත් ඇඩ් කරගන්න තියෙන්නේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට . ඉතින් ඔය ඇඩ් කරන යාලුවො (ෆ්‍රෙන්ඩ්ස් ) ආශ්‍රය කරන්න වෙලාවක් නෑ. රික්වෙස්ට් එව්වොත් ඇඩ් කරගන්නවා.:baffled:
    ජෙප්පෙක් උඹට මොනාහරි අතවරයක් කළද බන්. කටේ තියෙන්නෙම ජෙප්පොනේ:rolleyes::dull::nerd:
    .

    උඹ කාට කඩේ යනවද කියලා මම උඹෙන් ඇහුවේ නෑනේ.. මම ඇහුවද :rolleyes:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    48424266_2273912209544440_8934429963147280384_n.jpg