Dialog(Genie) එක මට කරපු දේ?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Dialog(Genie) එක මට කරපු දේ?

    pKRj77al.jpg

    මගේ සම්පත් බැංකුවේ එකවුන්ට් එක Genie ඇප් එකත් එක්ක ලින්ක් කරලා තියෙන්නේ. ඇප් එකෙන් පේමන්ට් එකක් කරාම බෑන්ක් එකෙන් කැපෙනවා. මම 958.58 ක රීලෝඩ් එකක් දැම්මා ගිය 23 වෙනිදා (23/12/2018).

    දාපු ගමන් ඇප් එකේ error එකක් ආවා. රීලෝඩ් එක ආවෙත් නෑ. හැබැයි සම්පත් බෑන්ක් එකවුන්ට් එකෙන් 958.58 ක් අඩුවෙලා. ඔන්ලයින් (සම්පත් විශ්ව එකෙන්) බැලුවම පැහැදිලිව තියනවා 958.58 ක් ඩෙබිට් වෙලා කියලා.

    මේ ගැන ඇප් එක හරහා කම්ප්ලේන් කරා. ඔන්ලයින් වෙබ්සයිට් එකෙනුත් කම්ප්ලේන් කරා. (ඒ හැමවෙලාවකම සම්පත් විශ්ව එකේ තිබ්බ transaction ID එකයි ඒකේ screenshot එකකුයි යැව්වා). පහුවෙනිදා ඩයලොග් එකට කෝල් කරලත් කිව්වා. එතකොට කිව්වා රිපෝට් කරලා තියෙන්නේ පැය 72ක් ඇතුලත කෝල් එකක් දෙයි කිව්වා. (ඒ කියන්නේ දවස් 3ක් !)

    3වෙනි දවසේ කෝල් එකක් ආවා. එතනින් කිව්වා screenshot හරියන්නෑ ඒ transaction එකට අදාල statement එකක් සම්පත් බෑන්ක් එකෙන් අරගෙන ඇප් එක හරහා ආපහු කම්ප්ලේන් එක කරන්න කියලා.

    statement එක ගන්න සම්පත් බෑන්ක් එකට මේල් එකක් යැව්වා. එතකොට කිව්වා සම්පත් විශ්ව එකෙන් බ්‍රාන්ච් එකට මේල් එකක් යවන්න කියලා. එහෙමත් කරා. බ්‍රාන්ච් එකෙන් රිප්ලයි එකක් නැති නිසා කෝල් එකක් ගත්තා. එතකොට කිව්වා අදාල තැනට ඒක යවලා තියෙන්නේ එතනින් රිප්ලයි එකක් ආවොත් එවන්නම් කිව්වා.

    කවදාහරි එහෙම ආවා කියමුකෝ. ඒත් මං රීලෝඩ් එක ගන්න ඒ statement එක ඇප් එකෙන් submit කරලා බලන් ඉන්න ඕනේ.

    දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ බං මෙහෙම දානව ඇරෙන්න. කොහොම හරි අන්තිමට මගේ 958.58 නැති වුණා. හැබැයි මං දන්නවා ඒ සල්ලි කොහේහරි කාගෙහරි එකවුන්ට් එකක ඇති කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,895
    113
    mona huttakda bn.genie kiyay frimi kiyay,oya wage tawa kiyak tiyenawda dan lankawe?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    genie nam huthak. screenshot yewwoth hariyanne ne. mamath dala nikan hitiya. :no:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    Dialog unge mokk hri awlk tynw wage bn mn star points walin reload karagt et mage 4n ekt awe ne complan damma kt kara mage account ekta dannm kiwwa et tama reload 1awe ne
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය එක එක ඇප් පාවිච්චි කරන්න එපා බං ඕවගෙ මොන එරර්ස් තියනවද දන්නෑනෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,630
    1
    6,333
    113
    mona huttakda bn.genie kiyay frimi kiyay,oya wage tawa kiyak tiyenawda dan lankawe?

    සිරාවටම බන්:( එක company එකක් වැඩෙට බැහැලා එක payment method එකක් හදලා ඒක promote කරන්න ඕනෙ රටෙම.. හරියට මොන credit card එක ගෙනිච්චත් එකම machine එකෙන් ඕන එකක් access කරලා bill amount එක reduce කරගන්න්වා වගෙ.. තනි mobile app එකක් හදන්න ඕනේ ඕනේ bank account එකක් link කරන්න වගේම ඕනෙ mobile connection එකක් එක්ක use කරන්න.. ඊට පස්සෙ prmote කරන්න ඕනේ හරියට ikman එක්න වගෙ. (ඕනේ මගුලක් විකුණගන්නනම් අපිට එක මතක් වෙනවා වගෙ:P) නැතුව හරියන්නෙ නැහැ බන්, සමහර කඩවලට ගියහම genie විතරයි, සමහරක් frimi විතරයි, තව මගුලක තව එකක්. කොලඹින් පිටට ගියොත් මොකුත් නැහැ:angry:
     
    Tiyena nam mathaka hitenneth ne,anika eka eka ewala eka eka discount,pissu huttak
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඔය එක එක ඇප් පාවිච්චි කරන්න එපා බං ඕවගෙ මොන එරර්ස් තියනවද දන්නෑනෙ.

    ඔව් බන් ආපහු නම් ඕවා දාගන්නෑ. හැබැයි මගේ 958.58 තාම හම්බුනේ නෑ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,615
    113
    Same thing happened to me. genie app is fucked up now. most times its down or not working. around last week same thing happend. account is debited but transaction is failed . sallit na badut na. hodawain 2k katha kara call karala, gave reference and transaction. habai mun patas gala service eka deela complain eka unma resolve kara gannan kiuwa. so hopefully theyl sort the issue without giving me trouble and i got my service.

    me kiana vidiyata munge app eke hamotama tiana aulak wage. munge QA koheda dan na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    ඔය වගේම වැඩක් උණා මට Com Bank Online Banking වලින් Ez Cash දාලා සල්ලි ආවේ නෑ අන්තිමේ එහෙට මෙහෙට Call කරලා Dialog එකට කම්ප්ලේන් කරාම උන් දාලා තිබ්බා දවස් ගානකට පස්සේ, Re Load දාන්නේ මන් Boc Online Banking වලින් එකෙන් එනවා බන්
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    ezcash walinuth ohoma wadak una. dialog eke unge system anthimai. un transation eka fail unama failover eka handle karana part eka karala naa. bank eka patten kisi aulak naa dialog eke system hena awul.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    :no::no::no::no:Dialog:angry::angry::angry::angry::angry: mun patta horu ban. munge hama magulakama mokak hari horayak dala ape kiyakata hari kelinawa.
    anika munge customer care eke 24hr's ma busy. salli gewagena balan inna oni mun call eka pick karankan..
    matath dialog TV eken oya wage salli gewapu ekata un na kliyal disconnect karala thibba 2weeks.customer care katha karamath api unge loku line balanna oni. un nikan denawa wage kathawa. passe dialog arcade ekata gihin unnta banapuwaham bill payment eka thiyanwa. ita dawas 2kata passe aye disconnect . ekama payment eka gana kiyala. aye munge customer care ekata gaththama payment eka wela na oya hariayata balanna kiyala loku talk . uge amma appath mathak karala deela call eka cut karala . dialog center ekakata gihin sudda sinhalen amathala account eka cancel kararala awe lankawe Dialog hara wena mokuthma telecommunication company ekak naththan mobile /satalite TV use kanne na kiayala unge munatama kiyala. masekin man use karapu nathi ekata dala thibba payment eka bank ekata damme naththan nadu danawa kiya kiyalama awe. 1weeks athulatha mage balance eka bank karala thibba.
    eda idan man dialog ekek kisima 2yak ganneth na.. aye ganna balaporothuwakuth na...
    danna ekekuta recommend karanneth na.. :yes::yes: