interview යද්දී ?

forgotten94

Member
Nov 7, 2018
11
0
0
interview යද්දී ඉස්කෝලේ අස්වීමේ සහතිකේ ත් ගෙනියන්න ඕනෙද ?
 

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    එහෙම ඉල්ලනවා ඔය academic interview වල නම් job interview වල නම් නෑ. සමහර ගොබ්බ company තියනව engineering degree එකක් තියනව කිව්වමත් OL results අහනවා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Naha. ewa geniyanna epa.
    iskole ewain wadima one nam A/L certificate eka geniyapan, o/l witharai nam pass O/L certificate geniyapan.
    Degree thiyenawanam o/l, a/l geniyana eka wadiya therumak naa, eth geniyanna.

    iskole aswime sahathika, charitha sahathika interview geniyanna one naa.