

ela ela TFS bro.
+25 Rep.
EA la ge greed eka nissa BFV eka thamai expected sales fail una ekama BF game eka game ekath half done karala thiyeddi release karala lot box dapuwama oita wada monwa balaporuthu wenada godak durata RIP battlefield games.![]()


Ela ela bro play karannabf 3,4 bad company 2 නම් පට්ට.අනිත් ඒවාත් ගහන්න හිතුනා මේක කියවලා.
![]()

Ela ela brokiyanna lajjai battlefield ekakvath gahala na, podi kale game gahuwata passe game gahanna puluwan pc ekak gaththe iye pereda, ee hinda patan gannema V eken,, thanks gtr aiye mathak kalata
COD gana thread ekak damma bro last year ekecod series eka ganath liyamu


මරුසිරා;24045162 said:හම්මෝ පට්ට .සැහෙන්න මහන්සිවෙලා තියෙනවා ට්රේඩ් එකට![]()
දැන් නම් ගේම් ගහන්න කම්මැලියි .
රේප් +19


AniwaEMINƎM;24051434 said:පට්ට බං මට තාම හිතා ගන්න බෑ මං මගේ Lap එකෙ 820m gpu එකෙ battlefield 1 ගැහුවා කියලා. පට්ටට optimise කරපු game එකක්



Ekak wath gahala ne... E unata patta aasay gahanna, mage lap ek gahanna be owa...![]()

