ඉතින් වයිට් වෝකර් මොකෝ කියන්නේ.
උන් මොනා කියනවද කියල දන්නෙ උන්ම තමා. අයිස් කැඩෙනව වගේ කෑගහනව විතරනෙ.
උඹ නේද පි. එච්.ඩී එක හදාරන්න කියලා එංගලන්තෙ මැන්චැස්ටර් ගිය වයිට් වෝකර්
1. ඌ තාම මොන්ටිසෝරි යනව
2. මං ඌ නෙමේ

උඹ නේද අර තනූජකගෙන් රේප් උනු මාක්හලෝස්. වෙලේ යද්දි නයෙක් දැක්කා කියලා ත්රෙඩ් එකක් දැම්මෙ![]()
නෑ ඌ දැකල තියෙන්නෙ හොල්මනක්. නයෙක් දැක්ක කියල දැම්මෙ වෙන එකෙක් උගෙ id එක මතක නෑ මතක් වුනොත් කියන්නං.


උඹ නේද පි. එච්.ඩී එක හදාරන්න කියලා එංගලන්තෙ මැන්චැස්ටර් ගිය වයිට් වෝකර්