Mata mahagama idan kadawathata yanna tiyenawa.time table dannawada kauru hari
Mata mahagama idan kadawathata yanna tiyenawa.time table dannawada kauru hari
හෙනයා;24071132 said:online excel sheet ekak hari podi site ekak hari maintain karamuda me wadeta?![]()
?
හෙනයා;24071132 said:online excel sheet ekak hari podi site ekak hari maintain karamuda me wadeta?![]()
?

නියම පොස්ට් එකක්. ගොඩක් මහන්සි වෙලා කියල පෙනවා. තව තවත් මේ වගෙ හොද පොස්ට් ලියන්න කියලා සුබ පතනවා.
ඔන්න මගෙන් + 4 රෙෆ් ඔයාට.

හැම Bus එකේම නෑ මචන්.(කඩවත කළුතර,කඩවත හොරණ,කඩවත අලුත්ගම,කඩවත පානදුර වගේ private bus වල කාලසටහන් නෑ.
පැය බාගෙන් බාගෙට වගේ මහරගමින් බස් තියෙනව කඩවතට...උදේම පටන්ගන්න වෙලාව නම් දන්නේ නැහැ..අන්තිම එක නම් රෑ 8 ද කොහෙද..හරියටම වෙලාව දන්නේ නැහැ...