සිරාවට මූ මුස්ලිම් එකෙක්. මටත් පී එම් එවලා තිබ්බා. උෟ වපුරණ දේ තමයි ඌට කපාගන්න වෙන්නේ. මොකද සත්‍ය පමණක් ස්ථීරවම ජය ගන්න නිසා.
දැක්කනේ ආගම් කරන විනාසේ...එක එකා කොටා ගන්නවා...ලෝකෙටම එක ආගමක් විතරක් තිබ්බනම් හරි!සිරාවට මූ මුස්ලිම් එකෙක්. මටත් පී එම් එවලා තිබ්බා. උෟ වපුරණ දේ තමයි ඌට කපාගන්න වෙන්නේ. මොකද සත්‍ය පමණක් ස්ථීරවම ජය ගන්න නිසා.
දැක්කනේ ආගම් කරන විනාසේ...එක එකා කොටා ගන්නවා...ලෝකෙටම එක ආගමක් විතරක් තිබ්බනම් හරි!සත්‍ය කවදත් ජය ගනී. එය මේ ලෝකයේ කිසිවෙකුට යටපත් කළ නොහැක. යටත් කරන්න ගිය අය අද ජීවතුන් අතරද නැත. ජීවමාණ දෙවි කෙනෙක් එක්ක හැප්පෙන්න පුලුවන් කටද, බොරු යැයි කියන්නට ඕන තරම් අය සිටී නමුත් සත්‍යය වටහා ගන්න ඒ ගැන සොයා බලන්න කවුරුවත් නැහැ.
මෙතන අපහස කරන බලු කතා කියන උන්ගේ අරමුණ අඳුර ගන්න බැරි, උන්ගේ චර්යාවේ හැටි එළකිරියේ පොස්ට් වලින් අඳුර ගන්න බැරි, කියන වචන 2-3කින් මිනිහගේ attitudes වල හැටි අඳුර ගන්න බැරි තරං උඹ මෝඩයෙක් ද?
උඹ අදහන දේ උඹ අදහපන්. උඹේ ආගම ඉගන ගන්න කැමති උන්ට විතරක් ඇහුවොත් කියලා දීපන්. අනිත් උන්ට අදහන්න කියලා බල කරගෙන ඇනයක් වෙන්න එපා කවදාවත්. ( මන් කිවුවේ එහෙම කළා නං කවදා හරි )
මම අර එතිස්ට් කියාගන්න උන්ට කියන්නෙත් ඒක තමයි. අනුන්ට වාතයක් වෙන්න යන්න එපා ෆෙමිනිස්ට් වගේ.
මම බෞද්ධයෙක්. මට ඕන නං උඹේ තර්ක ඔක්කොම බිඳින්න පුළුවන් තර්කනුකුලව. උඹට කියාගන්න දෙයක් නැති වෙන්නම හිර වෙනවා අන්තිමට. නමුත් ඇයි මම එහෙම නොකරන්නේ මොකද මම ප්‍රශ්නයක් කරගන්නේ නෑ උඹ ඔය කියන මත දරන එක.
නීතියටත් පටහැනි ප්‍රජාතන්ත්‍රවාදයටත් පටහැනි ඉගැන්වීම් අර මුස්ලිම් වගේ එකක් ගැන නං ප්‍රශ්න කලාට කමක් නෑ. එහෙම නොවන තාක් උඹ අදහන දේ කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ.
මෙතන තමන්ටවත් අනුන්ටවත් කාටවත් කරදරයක් නොවන මතයන් අනවශ්‍ය විදිහට ප්‍රශ්නයක් කරගෙන කුහරප කියාගෙන කෑ ගහන උන් සමාජේ ඉන්නේ නැට්ට පස්ස පැත්තේ ගහ ගත්ත බල්ලා වගේ. ඔය ඔක්කොම තෞසන්ඩ් ටෝක්ස් මුණක් කටක් පේන්නේ නැති public forum වල විතරයි.

එක නෙමේ බන්..
උබ මොකක්ද අර ඉස්සෙල්ල micheal jackson මැරුණට පෙරේතයෙක් උන කතාවක් කිව්වේ..?
මම දන්නා විදියට හැම ක්‍රිස්තියානි ආගමේම විශ්වාස කරන්නේ මිනිස්සු මැරුණට පස්සේ අවසාන විනිශ්චය එනකන් ශුධ්ධගිනිස්තානෙට යනවා කියල..
උබ අලුත් ක්‍රිස්තියානි ආගමක් හදාගත්තද ?![]()
යකෝ මේක දැන් වැල ත්‍රෙඩ් එකක් උනානේ...අතෙත් ගැහුවහැකි....හැම දේම අනිත්‍යයි බන්...ආගම් ත්‍රෙඩ් එක වැල ත්‍රෙඩ් උනා...

අවසාන විනිශ්චය තෙක් ශුද්ධ ස්ථානයට එහමෙ මගුලක් නෑ බං උබ පටලවගෙන.
ජේසුස් වහන්සේ තුල (ශුද්ධාත්මයාණන් තුල) ශුද්ධව ජීවත් වුනු අය පමණක්, මිය ගිය පසු අවසාන විනිශ්චය තෙක් සැතපෙනවා.
අවසාන විනිස්චයේදී තමයි පව්කරුවන්ව ගිණිවිලටත්, ශුද්ධවන්තයන්ට අමරණීයභාවය දීලා නව ජෙරුසලටම නැත්නම් ස්වර්ගයට කදවාගන්නේ
පාරාදිසයට යන්නේ ශුද්ධව නිදොස්ව නොකැලැල්ව ජීවත් වුණු අය පමණයි.
මේකේ ඒ බව විස්ථරාත්මකව තියෙනවා.
මෙතන අපහස කරන බලු කතා කියන උන්ගේ අරමුණ අඳුර ගන්න බැරි, උන්ගේ චර්යාවේ හැටි එළකිරියේ පොස්ට් වලින් අඳුර ගන්න බැරි, කියන වචන 2-3කින් මිනිහගේ attitudes වල හැටි අඳුර ගන්න බැරි තරං උඹ මෝඩයෙක් ද?
උඹ අදහන දේ උඹ අදහපන්. උඹේ ආගම ඉගන ගන්න කැමති උන්ට විතරක් ඇහුවොත් කියලා දීපන්. අනිත් උන්ට අදහන්න කියලා බල කරගෙන ඇනයක් වෙන්න එපා කවදාවත්. ( මන් කිවුවේ එහෙම කළා නං කවදා හරි )
මම අර එතිස්ට් කියාගන්න උන්ට කියන්නෙත් ඒක තමයි. අනුන්ට වාතයක් වෙන්න යන්න එපා ෆෙමිනිස්ට් වගේ.
මම බෞද්ධයෙක්. මට ඕන නං උඹේ තර්ක ඔක්කොම බිඳින්න පුළුවන් තර්කනුකුලව. උඹට කියාගන්න දෙයක් නැති වෙන්නම හිර වෙනවා අන්තිමට. නමුත් ඇයි මම එහෙම නොකරන්නේ මොකද මම ප්‍රශ්නයක් කරගන්නේ නෑ උඹ ඔය කියන මත දරන එක.
නීතියටත් පටහැනි ප්‍රජාතන්ත්‍රවාදයටත් පටහැනි ඉගැන්වීම් අර මුස්ලිම් වගේ එකක් ගැන නං ප්‍රශ්න කලාට කමක් නෑ. එහෙම නොවන තාක් උඹ අදහන දේ කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ.
මෙතන තමන්ටවත් අනුන්ටවත් කාටවත් කරදරයක් නොවන මතයන් අනවශ්‍ය විදිහට ප්‍රශ්නයක් කරගෙන කුහරප කියාගෙන කෑ ගහන උන් සමාජේ ඉන්නේ නැට්ට පස්ස පැත්තේ ගහ ගත්ත බල්ලා වගේ. ඔය ඔක්කොම තෞසන්ඩ් ටෝක්ස් මුණක් කටක් පේන්නේ නැති public forum වල විතරයි.
උබේ ආගම අනුව ජේසු කියන්නේ දෙවියන් වහන්සේගේ පුතා/ දෙවියන් වහන්සේම නෙමේද ? එහෙම නැත්තං නිකංම දෙවියෙක්ද ?